මහතඋන්ගදයි කියලා කෙල්ලො කියන්නේ ඇයි

m.oshada

Member
Oct 31, 2007
219
1
0
මහතඋන්ගදයි කියලා කෙල්ලො කියන්නේ ඇයි

නවතම සොයාගැනිමක‍ට අනුව තරබාරු පුද්ගලයන්ගෙන් දුර්ගන්දයක් පිටවන බට නවසිලන්න පරික්ෂක කන්ඩායමක් සොයායන ඇත මෙ සදහා තරබාරු පුද්ගලයන් තුලින් පිටවන Amokssterst නැමති හෝමොනය පිටවිම හේතුකොටගන බව ප්‍රකාහ කරයි http://www.bbc.co.uk/health/emotiona...:sorry::sorry:

istockphoto_7904712-fat-man.jpg
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මහත උන්ට දාඩිය දානවා වැඩිලුනේ
    ඒක හින්දා ගදලු
    ඕක පිරිමින්ට විතරක් නෙමෙයි
    ගෑණුන්ටත් එහෙමයි
    බලපන්කෝ මහත ඩයල් එකක් ලගින් ගියාම
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක අලුතින් හොයා ගන්න දෙයක් යෑ..
    මහත එකෙක් ගාව හිටියාම නිකන් ම ගද ගහන එකේ..
    ඒ අයගේ මහත කෙට්ටු කර ගන්න විකල්ප තියෙනවා..
    ඒත් ඒ අය කිසිම උනන්දුවක් ඇති කර ගන්නේ නෑ.. ඒකයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය..