මහතට ඉන්න බය නැති නිශේනි සේනාරත්න

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ වගේ උපදෙස් ගෑනු වුනත් පිරිමි උනත් පිලි පදින්න එපා.. කොච්චර නාලා කරලා හිටියත් 35 40 පනිනකම් විතරයි.. ඊට පස්සේ ඔහොම ඇගවල් ලෙඩ ගොඩවල් වෙනවා.. දියවැඩියාව, කොන්දෙ අමාරු, දනිස් අමාරු, කොලෙස්ටරෝල්, හාර්ට් ඇටැක්, මානසික රෝග ලොකු ලිස්ට් එකක්.. මනුස්සයෙක්ට සතියකට අවශ්‍ය ව්‍යායාම අනිවාර්යෙන් කරන්න ඕනේ ඇඟ ෆිට් එකේ තියාගෙන...

    ohoma agawal leda godawal wenawa kiyala hema ekama wenne ne masina, habai oya niliyo kiyaganna ewanam aniwa 35 penapu gaman chora.
    eth makeup nathuwa fit eke excise karala unanduwen inna genu 50 pennath patta figure thamai ,,, ha nedda
     
    • Like
    Reactions: asylum

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හානේ කාගෙ කාගෙනුත් ලස්සන අදහස් ටිකක්. වැඩි හරියක් ඉතින් කෑම එක දිහා බලලා ඊයා කියන අයගෙන්. කාලා රස බැලුවා නම් ඔය ගොඩක් අයගෙ මතය වෙනස් වෙනවා. 👍

    පාරෙ යන යන වාහනේට බුරන, කූඩුගත කුත්තා ජාන සහිත සැට්‍ එකත් තැන තැන ඉන්නවා. තව හයියෙන් බුරන්න. කරදරේ ඉන්න ගෙදර මිනිස්සුන්ටමයි. 😂

    උත්තරයක් දෙන්න වටින කමෙන්ට් දෙකට උත්තර දෙමුකො.

    නදීශානිගෙ උස 169cm (5'7") යි. 😍

    මහත් වීමයි, තරබාරු වීමයි කියන්නෙ දෙකක්. එ්කෙ වෙනස අැඟ දිහා හොඳට බැලුවාම අඳුර ගන්න පුළුවන්. මහත් වෙන එකෙන් සෞඛ්‍යයට ලොකු බලපෑමක් එන් නෑ. අැත්තටම සමහර studies වලට අනුව ටිකක් මහතට ඉන්න එක අාසියානු, අප්‍රිකානු අයගෙ සෞඛ්‍යයට වඩාත් හොඳයි. Caucasian අයට කරපු studies කෙලින්ම මෙහෙට බාන එක මෝඩ වැඩක්.

    Active ඉන්න එක හරිම වැදගත්. නමුත් උවමනාවට වඩා වද වෙවී විශේෂයෙන්ම ව්‍යායාම කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඔය කියන රෝගවල මානසික component එක බැලුවද? මහතටත් වඩා ලෙඩ වෙන්නෙ එ් ගැන හිත හිත ඉන්න නිසා. තමන්ට ලැබුණ සිරුර ගැන සතුටින් ජීවත් වුණා නම් ඔය ප්‍රශ්න ගොඩක් අඩුයි. 👌
     
    Last edited:
    • Dislike
    • Like
    Reactions: Garrus and NaiRobi

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හානේ කාගෙ කාගෙනුත් ලස්සන අදහස් ටිකක්. වැඩි හරියක් ඉතින් කෑම එක දිහා බලලා ඊයා කියන අයගෙන්. කාලා රස බැලුවා නම් ඔය ගොඩක් අයගෙ මතය වෙනස් වෙනවා. 👍

    පාරෙ යන යන වාහනේට බුරන, කූඩුගත කුත්තා ජාන සහිත සැට්‍ එකත් තැන තැන ඉන්නවා. තව හයියෙන් බුරන්න. කරදරේ ඉන්න ගෙදර මිනිස්සුන්ටමයි. 😂

    උත්තරයක් දෙන්න වටින කමෙන්ට් දෙකට උත්තර දෙමුකො.

    නදීශානිගෙ උස 169cm (5'7") යි. 😍

    මහත් වීමයි, තරබාරු වීමයි කියන්නෙ දෙකක්. එ්කෙ වෙනස අැඟ දිහා හොඳට බැලුවාම අඳුර ගන්න පුළුවන්. මහත් වෙන එකෙන් සෞඛ්‍යයට ලොකු බලපෑමක් එන් නෑ. අැත්තටම සමහර studies වලට අනුව ටිකක් මහතට ඉන්න එක අාසියානු, අප්‍රිකානු අයගෙ සෞඛ්‍යයට වඩාත් හොඳයි. Caucasian අයට කරපු studies කෙලින්ම මෙහෙට බාන එක මෝඩ වැඩක්.

    Active ඉන්න එක හරිම වැදගත්. නමුත් උවමනාවට වඩා වද වෙවී විශේෂයෙන්ම ව්‍යායාම කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඔය කියන රෝගවල මානසික component එක බැලුවද? මහතටත් වඩා ලෙඩ වෙන්නෙ එ් ගැන හිත හිත ඉන්න නිසා. තමන්ට ලැබුණ සිරුර ගැන සතුටින් ජීවත් වුණා නම් ඔය ප්‍රශ්න ගොඩක් අඩුයි. 👌

    r/fatlogic

    Caucasian අයට කරපු ඒවා මෙහෙට බාන එක මෝඩ කමක් තමා මොකද උන්ට වඩා අඩු මහතක දි ඒෂියන් උන්ට ඒ ලෙඩ ටිකම එනවා.. Vaccine කරහම autism හැදෙනවා කියලත් studies තියෙනවා.. එක පැත්තකට පරීක්ෂණ කරලා ඔප්පු කරපු ඒවා 1000 විතර තිබිලා අනිත් පැත්තට 4ක් 5ක් තිබ්බ කියලා ඒවා ඇත්ත වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: vito

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    giphy.gif
    :lol: :lol: :lol:
     
    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    මේකි වගේ ම කෙල්ලෙක් හිටිය දවසක් 174 පාරෙ කලල්ගොඩ හන්දියේ spa එකේ.මේකි ද දන්නෑ😂
     
    • Haha
    Reactions: SLK_sri

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මේකි වගේ ම කෙල්ලෙක් හිටිය දවසක් 174 පාරෙ කලල්ගොඩ හන්දියේ spa එකේ.මේකි ද දන්නෑ😂

    මොංගල්ද යකෝ. එ්කෙ ඉන්න මළ හත් ඉලව් මෙයාගෙ ළඟින්වත් තියන්න පුළුවන්ද? උඹට හම්බ වුණ shake එකට අැස් දෙක කුරුවල් වෙලා තියෙන්න අැති. 😂
     
    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    මොංගල්ද යකෝ. එ්කෙ ඉන්න මළ හත් ඉලව් මෙයාගෙ ළඟින්වත් තියන්න පුළුවන්ද? උඹට හම්බ වුණ shake එකට අැස් දෙක කුරුවල් වෙලා තියෙන්න අැති. 😂
    Mekige athi maha loku eka mokkd.ethana hitpu kella mechchara ali patiyek wage mahatha na.mekita wadiya lassanai 😂
     
    • Haha
    Reactions: SLK_sri

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Mekige athi maha loku eka mokkd.ethana hitpu kella mechchara ali patiyek wage mahatha na.mekita wadiya lassanai 😂
    කලල්ගොඩ කිව්වෙ අර කෑම කඩේ පිටිපස්සෙ එකද බං? උඹ ඔය කියන්නෙ තරූනෙ? එයා ශේප් තමයි ඉතින්, එ්ත් මේකි නෙවෙයි කොහොමවත්. දැන් ෂතුටුයිද? 👍
     
    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    N
    කලල්ගොඩ කිව්වෙ අර කෑම කඩේ පිටිපස්සෙ එකද බං? උඹ ඔය කියන්නෙ තරූනෙ? එයා ශේප් තමයි ඉතින්, එ්ත් මේකි නෙවෙයි කොහොමවත්. දැන් ෂතුටුයිද? 👍
    Na na.eka dan wahala.malabe pare awith 174 parata watena thanama issaraha thiynne.eki hitiye dan godak kal