මහතට_බෙහෙත්

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    :confused::confused::confused: මචං පොඩි කාලෙ ඉඳන්ම මට තිබුනු ගැටලුවක් තමයි මගේ උසට වැඩිය ඇ‍ඟේ මහත තිබීම. ඇත්තටම උස ගත්තොත් 5.4 ක් වගේ ඒත් මගේ බර කිලෝ 75 ක් වගේ. ඉතිං සමහර අවස්ථාවල අපහසුතාවයටත් පත් වෙනවා ඇඳුමක් එහෙම අඳිනකොට. දැන් හැමෝම කියය් ජිම් එකට යන්න කියලා. ඒත් ජිම් එකෙන් වෙන්නේ පස්පිඬු හයි වෙන එකනේ. ඉතිං ඇඟ ටිකක් අඩුකරගන්න බෙහෙතක් එහෙම නැද්ද. බෙහෙත් නැත්නම් වෙන ස්වභාවික ක්‍රමයක් වත් කියන්නකෝ. මට කරන ලොකු උදව්වක් මේක :confused::confused::confused::confused:
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    sbbuddhika
    user_online.gif

    Member
    reputation_pos.gif





    Today, 10:46 AM

    dahi bipan masak witharak.aniwa badu suwar.

    කරන්න ඕන පිළිවෙල ටිකක් පැහැදිලිව කියපංකො බං ප්ලීස්... එහෙම කරලා සාර්ථක වුන අය ඉන්නවද?
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    දුවන්නත් ඕන.. වෙන ක්‍රම නැද්ද ඉතිං
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    orbitrack සතියෙන් ප්‍රතිපල තියේ මචන් දවසට විනාඩි 15 -30 කරපන්..
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම ඒකත් හොයලා බැලුවා. ගාන තමයි ටිකක් වැඩි.. ඒක ගෙවීමේ ක්‍රමයට ගන්න බැරිවෙයිද බං.. අපි ඉතිං දුප්පත් නේ
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    kema adukaranna. dawasata peyak wath exercise karanna. awidinna puluwannam godak hodai
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    kema adukaranna. dawasata peyak wath exercise karanna. awidinna puluwannam godak hodai


    100%

    piti kana eka adu karanna. dhanya, elawalu wadipura kanna. shorteats kana eka nawaththanna. dawasata 1hour eka digata wegen awidinna. masekin bara balanna. adumagane 5kg adu wela thiyenna ona.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    දවසට එක පාරක් (දවල්ට විතරක්)බත් කාපන්. රෑට බර ආහාර කන්න එපා.. පුලුවන් තරම් එලවලු පලතුරු වලට හුරු වෙයන් කොල්ලො.. කුකුල් මස්, හරක් මස්, එලු මස් කටේ තියන්න එපා..කුකුල් මස් කනවා නම් chicken breast එක විතරක් කන්න. දවසට පැය භාගයක් ඇවිදලා විනාඩි 15ක් දුවහන්.. මාසෙන් දෙකෙන් සාර්තක ප්‍රතිපල ශුවර්.. අත් දුටුවයි සහතිකයි
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කෑම නම් පුළුවන් තරම් අඩු කරන්න බලනවා. මේ දවස් වල ගෙදර නිසා බඩ ගොඩක් ඇවිල්ලා. ඉස්සර ටිකක් ඇඟ බැහැලා හිටියෙ. අපෝ දැන් නම් වස කැතයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ ජිම් එකකට යන්නත් කම්මැලී.. දුවන්නත් කම්මැලී නෙ ඉතින් බඩ එන එක අහන්න දෙයක් ඈ..
    බඩ අඩු වෙන්න exercise තියනව gym එකකට පලයන් schedule එකක් දෙයි උබට.. ගෙදර කරන එක සාර්ථක නෑ උබ මහන්සි උන ගමන් මොන රෙද්දද කියල නවත්තනව ඒත් ජිම් එකට ගියාම එහෙම නෑ.. අනික උදේට පුළුවන් නම් දුවපන්.. swimming කරපන්.. මගෙත් යාලුවෙක් ඉන්නව අලබෝලයක් වගේ ඌත් දැන් තත්වෙක ඉන්නව..
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ජිම් යන්න කම්මැලි කමක් නෙවෙයි බං.. ජිම් ගියාම මස්පිඬු හයි වෙන එකනෙ වෙන්නෙ.. මම කොට නිසා එතකොට ජොල් ගතිය නැතිවුනත් මහත ටිකක් පේනවා. මට ඕන ඇඟේ මේදය ඉවත් කරන ක්‍රමයක්. දුවන එක තමයි හොඳම ක්‍රමය.. ඒකටත් අමතරව වෙන ක්‍රම ගැනයි ඇහුවේ
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    gym gana ubage thiyana aaklpaya godak waradie ban .gym yana ayata puluwan thmange goal eka anuwa karana oni workout eka theranaya karanna.

    muscle build ,fat burn , oya wage thawa ewa thiyanawa .

    ewata thamai gym wala instructors la inne .uba karanna oni fat burn karana eka a nisa cardio wadipura karanna oni .

    gedara indan karanawanam mehema karahan obi trac ekak thiyanawanam hodai nathnam pare hari duwanna oni . duwana ekath nawathi nawathi duwala wadak nahe ,kapaweemen karanna oni mulin amarui thamai ath tka dawasak yanakota gaanak nahe .ekama de digatam karagena yana eka thamai every day.


    obitrac 20mins daily , and 8min ab exercises

    https://www.youtube.com/watch?v=W-9L0J_9qag

    dawalta kanaeka adu karahan ,rata kana eka adu karahan puluwan nam nathima karahan

    wathura beepan godaak

    sweets kana eka nawaththapan
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    eser marketing eken ahala balanna gewime kramayata ganna puluwanda kiyala.

    anith eka gym gihilla weights karoth thama mas pindu enne. cardio karanam bara adu wei.

    oya eka eka gon pethi nam gahanna epa. kama + exercise walin thama puluwan. ekakin witharak be dekama ona
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ජිම් යන්න ආසයි. ඒත් ජොබ නිසා කරන්න අමාරුයි බං. මුල් කාලෙ ගියා. එතකොට හරිම අමාරුවුකා ජිම් එකේ සෙල්ලම් කරන්න. ජොබ කරලා ඇවිත් ජිම් එකේ සෙල්ලම් කලේ. ගොඩක් ට්‍රයි එකක් දෙන්නේ ඔබි ට්‍රැක් එකක් ගන්න. ඒකත් ගණන්.