මහත්තයා දැක්කම බුදු හාමුදුරුවො දැක්ක වගේ..- ජැක්සන්ගේ බිරිද

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    Helayonge budhdhaagama

    මහින්ද රාජපක්ෂ මහතා දුටු විට හිතේ තිබුණු බොහෝ ගින්දර නිවී ගිය බවත් බුදුන් දැක්කා හා සමාන සැනසීමක් ඇති වූ බවත් නැසීගිය ප්‍රවීණ කලිකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කළාය.

    https://www.lankahotnews.net/2025/10/blog-post_723.html?m=1
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    images
     
    • Haha
    Reactions: Candid-B

    nidarsha91

    Well-known member
  • රංගන ශිල්පිනියො, ශිල්පියො කියන්නෙ ඉතින් ඒ මනුස්සයන්ගෙ රැකියාවම මුදල් වලට තමන්ගේ නොවන චරිතයක් රඟපාන එකනෙ. සාධාරනයි. ආකල්පත් සල්ලි ඉස්සරහ දිය වෙලා නං ඉතින්….

    ගෞතම ට පස්සෙ එන්නෙ මහින්ද ද?
    මටත් අහන්න හිතුනෙ ඔය කියන්නෙ ඊලඟට බලාපොරොත්තු වෙන මෛත්‍රී බුදුන්ද නැත්තං කලින් 28න් එක බුදුන් වහන්සේ නමක්ද කියල.
    ------ Post added on Oct 22, 2025 at 1:09 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Helayonge budhdhaagama

    මහින්ද රාජපක්ෂ මහතා දුටු විට හිතේ තිබුණු බොහෝ ගින්දර නිවී ගිය බවත් බුදුන් දැක්කා හා සමාන සැනසීමක් ඇති වූ බවත් නැසීගිය ප්‍රවීණ කලිකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කළාය.

    https://www.lankahotnews.net/2025/10/blog-post_723.html?m=1

    :love2: :love2:

    569130657_1242337881262332_5087550791215553446_n.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මටත් අහන්න හිතුනෙ ඔය කියන්නෙ ඊලඟට බලාපොරොත්තු වෙන මෛත්‍රී බුදුන්ද නැත්තං කලින් 28න් එක බුදුන් වහන්සේ නමක්ද කියල.
    මයින්ද මාත්තියා ගෞතම බුදුන්ගේ නෑයෙක්(මූලාශ්‍රය- ජැක්සන් ඇන්තනි).
    අන්න ඒ තර්කෙ අනුව බුදුන්ගේ පරම්පරාවේ ලක්ශන මයින්ද මාත්තියට ඇති. ජැකාගේ ප්‍රකාශය තව තවත් තහවුරු කරපු එකයි කුමාරි කරේ.
    බලන්න තම ස්වාමියා මියගොස් සිටියත් ස්වාමියාගේ මතය වෙනුවෙන් පෙනී සිටින කුල අඟන. මැය සමස්ත ලාංකික කාන්තාවන්ට ආදර්ශයක්.
     
    • Like
    Reactions: nidarsha91

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මේ කතෝලික කාක් පවුලටම බුදුහාමුරුවෝ පහත් කරන්න පුදුම අමාරුවක් තියෙන්⁣නේ. මිහිපිට පළදුන්නේ.

    බුදු හාමුදුරුවෝ උස්, පහත් කරන්න බැ.
    'බුදුන්' කියන තැන තියෙන පුද්ගල දෘස්ටියට දීපු වටිනාකම නිසා තමයි තව කෙනෙක් ගෞරව/ අගෞරව කරනවා විදිහට පේන්නේත්, ඒ ඒ අවස්ථාවල උද්දාමයට, දුකට පත් වෙන්නෙත්, වයිරය සහ ක්‍රෝධය ඇති වෙන්නෙත්.
    ඇත්තටම, 'බුදුන්' කියන තැනම මාරයා ඉදලා තියෙන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    බුදු හාමුදුරුවෝ උස්, පහත් කරන්න බැ.
    'බුදුන්' කියන තැන තියෙන පුද්ගල දෘස්ටියට දීපු වටිනාකම නිසා තමයි තව කෙනෙක් ගෞරව/ අගෞරව කරනවා විදිහට පේන්නේත්, ඒ ඒ අවස්ථාවල උද්දාමයට, දුකට පත් වෙන්නෙත්, වයිරය සහ ක්‍රෝධය ඇති වෙන්නෙත්.
    ඇත්තටම, 'බුදුන්' කියන තැනම මාරයා ඉදලා තියෙන්නේ.
    උබට OCD තියනවා නේද? තියනවා කියලා දන්නැත්තම් ඩයග්නෝස් එකක් ගනින්.
     
    • Haha
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    Helayonge budhdhaagama

    මහින්ද රාජපක්ෂ මහතා දුටු විට හිතේ තිබුණු බොහෝ ගින්දර නිවී ගිය බවත් බුදුන් දැක්කා හා සමාන සැනසීමක් ඇති වූ බවත් නැසීගිය ප්‍රවීණ කලිකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කළාය.

    https://www.lankahotnews.net/2025/10/blog-post_723.html?m=1
    කුමාරි ගාව මං හිටියේ නැනේ එහෙනම් මිරිකනවා
     
    nidarsha91

    Well-known member
  • මයින්ද මාත්තියා ගෞතම බුදුන්ගේ නෑයෙක්(මූලාශ්‍රය- ජැක්සන් ඇන්තනි).
    අන්න ඒ තර්කෙ අනුව බුදුන්ගේ පරම්පරාවේ ලක්ශන මයින්ද මාත්තියට ඇති. ජැකාගේ ප්‍රකාශය තව තවත් තහවුරු කරපු එකයි කුමාරි කරේ.
    බලන්න තම ස්වාමියා මියගොස් සිටියත් ස්වාමියාගේ මතය වෙනුවෙන් පෙනී සිටින කුල අඟන. මැය සමස්ත ලාංකික කාන්තාවන්ට ආදර්ශයක්.
    උඹේ තර්කය විදියට ඒ බිරිඳ හිතුව නං වරදක් කියන්නත් බෑ තමයි
     
    • Like
    Reactions: windows_ubuntu