මහත්තයා පොල් කඩනවද

මහත්තයා පොල් කඩනවද

අද පොල් කඩන පොරක් ඇවිත් අහනවා මහත්තයා පොල් කඩනවද කියලා .. මං බැලුව යකෝ පොල් ගස් කොහෙන්ද අපේ දිහා කියලා මන් පොරට කිව්වා අපේ දිහා පොල් ගස් නැ කියලා කිව්වා විතරයි. මු බල්ලා මට කියනවා නැ මන් ඇහුවේ මහත්තයා පොල් කඩනවද කියලා මේ අපේ දිහා ගස් වල පොල් කඩා ගන්න කෙනෙක් හොයනවා කියලා. මං උට කිව්ව ටික හිතාගනිල්ලා
 
  • Like
Reactions: wilkal82