මහත්මයාණෙනි...

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    time-travelers-wife-movie-stills.jpg

    සිතන්නට මොහොතක්
    රාජකාරිය
    ඔබගේ තනතුර
    වඩා වටීද
    සැබැවින්ම
    ඔබ ලඟ සිටින
    මුළු දිවියම
    ඔබ සමඟම
    ඔබගේ දියුණුවම
    පතන
    බිරිඳටත් වඩා

    nwnbs

    Member
    hithanna yamak...
    kochchara karya bahula unath apita puluwan eka winadiyakin punchi paniwidayak thiyanna...hebei thawa deyak thiyenawa...dennama dennawama hariyata therum nogaththoth punchi ath weradimakin hith ridawaganna wenawa...iwasima thiyennath one...duradiga hithanna puluwan wennath one...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    aththatama goda denekta thamange birindawa amathaka wenawa athi wada nisa, eth niyama awabodayak thiyena dennek nam ma wage gataluwak boho durata awama karagani e...... lassana nirmanayak kasun ..... jaya wewa !
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    hithanna yamak...
    kochchara karya bahula unath apita puluwan eka winadiyakin punchi paniwidayak thiyanna...hebei thawa deyak thiyenawa...dennama dennawama hariyata therum nogaththoth punchi ath weradimakin hith ridawaganna wenawa...iwasima thiyennath one...duradiga hithanna puluwan wennath one...

    Oba Hari , Sms 1 danna , call 1 ganna a heti welawak yanee , a sambandaya mohothakata hari tiyagannawanam , eka godak watiwi
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    aththatama goda denekta thamange birindawa amathaka wenawa athi wada nisa, eth niyama awabodayak thiyena dennek nam ma wage gataluwak boho durata awama karagani e...... lassana nirmanayak kasun ..... jaya wewa !

    Bohoma sthuthi obata , obage adhas walta
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහොම හොඳ අදහසක්..දෙක සමබර කරගන්න පුළුවන් නම් ඒක තමා වඩාත්ම යහපත් හා වඩාත්ම සුදුසු..අවබෝධය මෙතනදී ගොඩාක් වැදගත්..එයට හිමිවන්නේ විශාල පරාසයක රඟ දැක්විය හැකි අසීරු භූමිකාවක්...

    මෙහෙම එකක් මට කියන්න හිතුනා.. පසුගිය දවස්වල අපේ රණ විරුවෝ ලොකු.. කුඩා.. උසස් හැම නිලධාරියෙක්ම කලෙත් රාජකාරියක්..ඒ රාජකාරියෙදී නම් ඔවුන්ට සිදුවුනා ඔය කියන පවුල් සංස්ථාවෙන්...දයාබර දූ දරුවන්ගෙන් බොහෝ කාලයක් මූනවත් නොදැක සියල්ලම අප වෙනුවෙන් රට වෙනුවෙන් කැප කරන්න...

    කොටින්ම හැම දෙයකටම වඩා රාජකාරිය පෙරට තබා කටයුතු කරන්න..එතනදී ඔවුන්ගේ ජීවිතවලට පවා හමුවුවේ දෙවෙනි තැන..රාජකාරිය දැඩි ජාතික අවශ්‍යතාවයක් බවට පත්වුනා ඒ මොහොතේදී..

    ඔය වගේ තවත් මා දන්නා රාජකාරි තියෙනවා බල කිරීමකින් හෝ නොකිරීමකින් ජීවිතයේ මුල් තැන දෙන්න සිදුවෙන අනිත් හැම දෙයකටම වඩා..මෙය මා අත්විඳි සත්‍යයක්... එය කෙනෙක් පිලිගන්නේ නැති වෙන්න පුළුවන් තමන්ම එවැනි තත්වයකට කවදා හරි පත්වෙනකන්..නමුත් එයයි යථාර්තය...

    මල්ලියාගේ නිර්මාන කුසලතාවයට මගෙන් මල් මිටක්...
     
    Last edited:

    බොහොම ස්තූතියි රොන් අයියා , ඔබගේ අදහස් වලට , ඔයා කියන දේත් හරි , මම හිතනව දෙදෙනාගේ අවබෝධය මත සියල්ල හොදට හෝ නරකට තීරණය වෙයි කියලා..
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    බොහොම හොඳ අදහසක්..දෙක සමබර කරගන්න පුළුවන් නම් ඒක තමා වඩාත්ම යහපත් හා වඩාත්ම සුදුසු..අවබෝධය මෙතනදී ගොඩාක් වැදගත්..එයට හිමිවන්නේ විශාල පරාසයක රඟ දැක්විය හැකි අසීරු භූමිකාවක්...

    මෙහෙම එකක් මට කියන්න හිතුනා.. පසුගිය දවස්වල අපේ රණ විරුවෝ ලොකු.. කුඩා.. උසස් හැම නිලධාරියෙක්ම කලෙත් රාජකාරියක්..ඒ රාජකාරියෙදී නම් ඔවුන්ට සිදුවුනා ඔය කියන පවුල් සංස්ථාවෙන්...දයාබර දූ දරුවන්ගෙන් බොහෝ කාලයක් මූනවත් නොදැක සියල්ලම අප වෙනුවෙන් රට වෙනුවෙන් කැප කරන්න...

    කොටින්ම හැම දෙයකටම වඩා රාජකාරිය පෙරට තබා කටයුතු කරන්න..එතනදී ඔවුන්ගේ ජීවිතවලට පවා හමුවුවේ දෙවෙනි තැන..රාජකාරිය දැඩි ජාතික අවශ්‍යතාවයක් බවට පත්වුනා ඒ මොහොතේදී..

    ඔය වගේ තවත් මා දන්නා රාජකාරි තියෙනවා බල කිරීමකින් හෝ නොකිරීමකින් ජීවිතයේ මුල් තැන දෙන්න සිදුවෙන අනිත් හැම දෙයකටම වඩා..මෙය මා අත්විඳි සත්‍යයක්... එය කෙනෙක් පිලිගන්නේ නැති වෙන්න පුළුවන් තමන්ම එවැනි තත්වයකට කවදා හරි පත්වෙනකන්..නමුත් එයයි යථාර්තය...

    මල්ලියාගේ නිර්මාන කුසලතාවයට මගෙන් මල් මිටක්...

    Attatama e wage suwamin enakan iwasimen hitapu Birinda warun gana api kathakale nathi taram..man nam hitanne ounuth karapu kapa kirima kisi dekata dewani wenne na...
    Hoda Nirmanayak machoooooooo
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Attatama e wage suwamin enakan iwasimen hitapu Birinda warun gana api kathakale nathi taram..man nam hitanne ounuth karapu kapa kirima kisi dekata dewani wenne na...
    Hoda Nirmanayak machoooooooo

    Bohoma sthithi ubata
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    podi nirmanayak unath meke thiyena adahasanam pankadui.
    ape oya samahara mahaththuru ,,madakata wath hithuwanam thamange pawle diyunuwa genath ,koitharam durak yanna puluwan weida?...
    harima apuru nirmanayak.:D

    Bohoma sthuthi obage adhas walata