මහත්වරුණි… කමල් ගුණරත්න කියන කතාව අහන්න

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම මේක දැම්මෙ හවසනෙ බං :eek:

    ඒව නම් කියල වැඩක් නෑ. පව් මේ මිනිස්සු. පොන්න පාලකයින්ට නම් හෙණ ගහනවා :(

    මට මෙන්න මේ ත්‍රෙඩ් එකත් එක්ක සමහරවිට වෙලාව පැටලෙන්න ඇති බං.. :baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1761460

    මරුසිරා;20666753 said:
    මෙලනියම් සිටි කෙස් එකේදී පාවාදුන්නා පරයට රට පාවා දෙන එක කජ්ජක් නෙමේ බන් .
    ප්‍රශ්නේ තියෙන්නේ මුව සාදාරණේ කොරන්න සිංහල අවජාතකයෝ ටිකක් ඉන්න එක .බලපන් හෙට අනිද්දට ඕකුන් ආයෙමත් ඕකට චන්දෙ දෙන්නේ නැද්ද කියල :sorry::angry::angry:

    ඔව් බං.. පොඩ්ඩක් බලපන් ඔය උඩ තියෙන ලින්ක් එකේ තියෙන ත්‍රෙඩ් එක..
    ඒකෙදිත් කියල තියෙනවා සාම සාකච්ඡා කාලේ අපේ හමුදාව කොච්චරනම් අසරණ උනාද කියලා..:dull: ඕව ඉතින් ඒ කාලෙ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක නොදැන ඉන්න විදිහක් නෑනේ..:frown:
    විපක්ෂෙ ඉඳගෙන රජයේ වැරදි විවේඡනය කළාට කමක් නෑ..
    ඒත් බලය ලැබුණට පස්සෙ පාවල දෙන එක මහ කාලකන්නි කමක්.. එහෙම උනා කියන එක දැන දැනත් සාධාරනීකරණය කරන එක ඊටත් වැඩිය නිවට කමක්..:no:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මේ මිනිස්සු (ත්‍රිවිධ හමුදාවේ සියලුම සෙබළුන්) කොහොම කැපකිරීමක් කරලද මේ රට ඔය සක්කිලිගෙන් බේර ගත්තේ. දැන් ආයේ බන්දේසියේ තියලා මේ නිවට පාලකයෝ මේ මිනිස්සුන්ගේ කැප කිරීම් වල අගය බිංදුවටම දානවා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ මිනිස්සු (ත්‍රිවිධ හමුදාවේ සියලුම සෙබළුන්) කොහොම කැපකිරීමක් කරලද මේ රට ඔය සක්කිලිගෙන් බේර ගත්තේ. දැන් ආයේ බන්දේසියේ තියලා මේ නිවට පාලකයෝ මේ මිනිස්සුන්ගේ කැප කිරීම් වල අගය බිංදුවටම දානවා.

    Can you elaborate more
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    යුද්දය ගැන පොත් ලියූවන් යුද රහස් හෙලි කරලා.. නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි.. යුද්දය ගැන මං ඇත්තම පොත ලියනවා..

    මෙraට පැවති යුද්දය ගැන ඇතැමුන් විසින් ලියා ඇති කෘති මගින් යුද රහස්‌ හෙළිකර ඇති බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාසල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එම නිසා එම පොත්වල කතුවරැුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යයිද පවසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යුද්දයට නායකත්වය දුන් හමුදාපතිවරයා ලෙස තමන් යුද්දය පිළිබදව සැබෑ තොරතුරු හෙලි කරමින් පොතක් ලියන බවද පැවසීය.

    2017 වසරේදී එලිදැක්වීමට බලාපොරොත්තු වන එම කෘතියට දේශපාලනය සම්බන් කර නොගන්නා බවද ඔහු පවසයි.

    iiX5O0u.png

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    අනේ මන්ද..? මේ මනුස්සය තවත් කට නිසා නාගන්නවා.. අපරාදේ.. මටනම් පට්ට අවුල් මෙයා ගැන..:(
    බෝම්බ කාගෙන ජීවිත අවධානමක් අරගෙන තමන් කරපු සේවයට ගෞරය ලබන්න තියෙන අවස්ථාව නැති කර ගන්නවා කට නිසා.. පව්..:sorry:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113

    මට මෙන්න මේ ත්‍රෙඩ් එකත් එක්ක සමහරවිට වෙලාව පැටලෙන්න ඇති බං.. :baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1761460

    ඔව් බං.. පොඩ්ඩක් බලපන් ඔය උඩ තියෙන ලින්ක් එකේ තියෙන ත්‍රෙඩ් එක..
    ඒකෙදිත් කියල තියෙනවා සාම සාකච්ඡා කාලේ අපේ හමුදාව කොච්චරනම් අසරණ උනාද කියලා..:dull: ඕව ඉතින් ඒ කාලෙ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක නොදැන ඉන්න විදිහක් නෑනේ..:frown:
    විපක්ෂෙ ඉඳගෙන රජයේ වැරදි විවේඡනය කළාට කමක් නෑ..
    ඒත් බලය ලැබුණට පස්සෙ පාවල දෙන එක මහ කාලකන්නි කමක්.. එහෙම උනා කියන එක දැන දැනත් සාධාරනීකරණය කරන එක ඊටත් වැඩිය නිවට කමක්..:no:

    මේ මිනිස්සු (ත්‍රිවිධ හමුදාවේ සියලුම සෙබළුන්) කොහොම කැපකිරීමක් කරලද මේ රට ඔය සක්කිලිගෙන් බේර ගත්තේ. දැන් ආයේ බන්දේසියේ තියලා මේ නිවට පාලකයෝ මේ මිනිස්සුන්ගේ කැප කිරීම් වල අගය බිංදුවටම දානවා.

    okunta hena ghanna ona ban
     
    • Like
    Reactions: KDH

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    අනේ මන්ද..? මේ මනුස්සය තවත් කට නිසා නාගන්නවා.. අපරාදේ.. මටනම් පට්ට අවුල් මෙයා ගැන..:(
    බෝම්බ කාගෙන ජීවිත අවධානමක් අරගෙන තමන් කරපු සේවයට ගෞරය ලබන්න තියෙන අවස්ථාව නැති කර ගන්නවා කට නිසා.. පව්..:sorry:

    :yes::yes::yes:
    මෝඩකම තමා ඉතින්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes::yes::yes:
    මෝඩකම තමා ඉතින්

    මෝඩකම කියන්නත් බෑ බං.. යුද්ධයක් දිනපු හමුදාවක් පාලනය කරපු හමුදාපතිවරයෙක් කියන්නේ නිකම්ම මෝඩයෙක් නෙමෙයි..
    ඒත් දේශපාලනේ නිසා මිනිහා පිස්සෙක් උණා.. කියන්න ඕනෙ මොකද්ද, නොකියන්න ඕනේ මොකද්ද කියන දේ ගැන මිනිහට අවබෝධයක් නෑ..:no:

    හමුදාපති වරයෙක් දෙන අණ සෙබලු පිළිගත්තට සාමාන්‍ය මිනිස්සු ඒකට සූදානම් නෑ, සාමාන්‍ය මිනිස්සුන්ට හමුදා පුහුණුවක් නැති නිසා.. සරත් ෆෝන්සෙකා මහත්තයා එතනත් වරද්ද ගත්තා..:(
     
    bump
     
    ඒක තමා මචන් මම අදහස් කලේ. තැනට උචිත විදියට වැඩ කරන්න තේරෙන්නෙ නෑ. දේශපාලන ගණිකාවක් වුනා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒක තමා මචන් මම අදහස් කලේ. තැනට උචිත විදියට වැඩ කරන්න තේරෙන්නෙ නෑ. දේශපාලන ගණිකාවක් වුනා.

    ඔව් ඔව්.උඹ හරි.. දේශපාලන වශයෙන් මෝඩයි..:)
    හමුදාපතිවරයෙකුගෙ තියෙන ගැම්ම විශ්‍රාම ගිය ගමන් ඇඟෙන් යන්නෙ නෑ.. විශේෂයෙන් යුධ ජයග්‍රහණයක් ලබපු කෙනෙකුගේ.. සරත් ෆොන්සේකාත් ඒ ගැම්ම ඇඟේ තියාගෙන දේශපාලනේට රිංගගෙන කොනක ඉඳලම නෑවා..:dull:

    දැන් කොච්චර වැරදි කළත් බොහොම සාර්ථක හමුදාපතිවරයෙක් කියන එක අමතක කරන්න හොඳ නෑ බං.. අපි උනත් මිනිහට බනිනව තමයි.. ඒත් කළ ගුණ අමතක කරන්න හොඳ නෑ.. ඒත් අපි කරපු හොඳ අමතක කරල වැරදි විතරක් මතක තියන් ඉන්න ඉන්න එකත් වැරදියි..
     
    අපේ අයගෙ හැටියක්නේ. ටොයියො ටික මහින්ද කරපු හොඳ අමතක කරල නරක මතක් කර කර බනිනවා. බයියො ටික ෆොන්සේකා කරපු හොඳ අමතක කරල නරක මතක් කර කර බනිනවා :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ප්‍රශ්නය -: ඔබ හිතනවාද එල්ටීටිඊ යට නැවත පැමිණීමට වේදිකාවක් ඇතිවෙමින් තිබෙන බව?

    පිලිතුර -: මේ තත්වය නිසි පරිදි හසුරුවා නොගත හොත් ඒල්ටීටීඊ යට නැවත පැමිණීමට හැකියාව තියනවා. 12400කට අධික සටන්කරුවන් පිරිසක් සමාජයේ විසිරී සිටිනවා. ඔවුන් ඉතා විශාල පුනරුත්ථාපන ක්‍රියාවලියකට යටත් කර සිටියත් එයින් අදහස් කරන්නේ නැහැ ඔවුන් 100% ක්ම සාමාන්‍ය වැසියකු බවට පරිවර්තනය වන බව. නව නායකත්ව ප්‍රභාකරන් තරම් ප්‍රබල නොවුනත් සිද්ධියක් ඇතිවුවහොත් එල්ටීටීඊය නැවත් පැමිණිය හැකියි. මන්ද ඔවුන්ගේ දෘෂ්ටිය තවමත් එසේම නිසා. මම හිතන්නේ නැහැ දෙමළ දේශපාලන නායකයන් ඉඩම්, පොලිස්, අධිකරණ බලතල වලින් සෑහීමකට පත්වන පිරිසක් කියා. ඔවුන්ගේ (TNA) නයාය පත්‍රය ඊලාම් වලින් මෙපිට දෙයක් නොවෙයි.