සමගියේ සෙට් එකක් ආවා ප්‍රාඩෝ 2යි අකුරු 3නෙ මොන්ටෙරෝ 1යි හයිලක්ස් කැබ් 2යි
රු 60,000/- පඩියක් ගන්න යන නගරාධිපති අපේක්ෂකයා ආවේ ඔහොම (unp හිටපු නගරාධිපතිගේ පුතාලු)
අර මාලිමවේ එවුන් පයින් ආවේ මෝටර් බයිසිකල් කීපයක් තිබුනා
වඩා ගැලපෙන්නේ මොන එවුන්ද කියලා රටේ එවුන්ට තේරෙන්න ඔය ටික හොදටම ඇති
අපි දුප්පත් රටක් වග රටේ මහජනයාට නොතේරෙනකම් හරි පුද්ගලයෝ තෝරා නොගන්නකම් මේ රට ගොඩ එනවා බොරු