සුබ පැතුම්.. තව තවත් ත්‍රෙඩ් චා කරන්න හැකිවේවා![]()

හික්ස්..... මේකා අළුත් ID එකක් වෙලත් වෙදා ගැන හොදට දන්න එක තමා වැඩේ......!! 

පව බං..වෙදා මිසින්..... අපි මේක ආයේ ඌ ආව වෙලාවට කන්න පැත්තකින් තියලා තියමුද......??
![]()

එතකොට වෙදා පිය පදවිය ලැබුවෙ කොහොමද? නොදන්න නිසයි අහන්නෙ? තරහගන්න එපා![]()

ඒවා නම් ඉතින් රහස්.... 
තරින්ද අංකල් තමා ඉතින්......!! 

ඌ ආවම බෙදාගෙනම කමු![]()

යකෝ මම හරක් මස් කන්නෙ නැහැ.. උඹලම ඒකා ආවාම ඒකාව බෙදාගෙන කාපිය 

නම්බර් දාලා වෙදාගේ බිස්නස් එක (ගේ සෙල්ලම) වැඩි කරන්න එපා යකෝ...

අන්න අරහේ බස් හැම එකේම මිනුවන්ගොඩ බහින සෙනග වැඩි වෙලාලු.....!! 

ඒවා නම් ඉතින් රහස්....
![]()
තරින්ද අංකල් තමා ඉතින්......!!![]()



දැන් ලැබුණු විශේෂ පුවතක්..
හදිස්සි කෝපයෙන් වියරු වැටුණු වෙදෙකු මිනුවන්ගොඩ නගරය පුරා නිරුවතින්
දුවන අයුරු දැක ගත හැකි..
ඒ පිළිබද වීඩියෝ දර්ශන ලැබුණු වහාම ඔබ වෙත ගෙන ඒමට අපි කටයුතු කරමින්
පවතිනවා



හුටා.... පව් අර බස් පුරෝලා මිනුවන්ගොඩ බලා එන සෙනග..... හිස් අතින් ආපහු යන්න වෙයි......!!මාස ගානකට පස්සේ ගොන් වෙදා හා හා පුරා කියල කෙබර ත්‍රෙඩ් එකක් දැම්මා, ඒක දැන් ගන්න දෙයක් නෑ![]()
![]()

ත්‍රෙඩ් කන්නෝ කොතනද...... අපි එතනය..... ත්‍රෙඩ් එක විනාශය.... වෙදා මිසින් ය.......!! 
මේකේ අනිත් පැත්ත, ඒ කිව්වේ ඇග කෙට්ටුවෙන වට්ටෝරුව උබ ලග නැද්ද?![]()


දන්න දන්න එවුන්ට කියපන් බටර් කෑල්ලක් හරි පොල්තෙල් බාගයක් හරි අරගෙන යන්න කියලා![]()

මුගේ කමියුනිකේෂන් එක එහා පැත්තේ ග්‍රොසරියක් තියෙනවලු.......!! 
එතකොට වෙදා....යකෝ මම හරක් මස් කන්නෙ නැහැ.. උඹලම ඒකා ආවාම ඒකාව බෙදාගෙන කාපිය
![]()


හ්ම්ම්... ටැග් පප්පා... මඩ දෙයියා... බයිලා ඔස්තාර්...
කියලා වැඩක් නෑ බං ඒ ගැන නම්.....!!