මහත්වෙන්න-කැමති අයට

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට වෙදා....:shocked:
    අහෝ..හතුරෙකුටවත් නොවන් මෙවන් විපතක් :sorry:

    :yes::yes::yes: මොනා කරන්නද? ලබා උපන් හැටිනෙ
    අහෝ..හතුරෙකුටවත් නොවන් මෙවන් විපතක් :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    මොනවා..මේ අපේ ඉදල් තරියා? ඒකාට ඒ වගේ හැකියාවක් නැහැනෙ කොහොමටත් :confused::confused::confused:

    :growl::angry: ඔන්න ඉතින් මෙතන පොදු සතුරා අමතක කරලා වැඩ කරන්න යනවා ඔයා.......!! :angry::angry:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :::::::::::::::::::
    Breaking News
    :::::::::::::::::::

    වතිල නොහොත් වේද පරම පරාවේ අන්තිම පුරුක මේ වන විට තම පතිවත් රක ගැනීමට අසීමිත වෙහෙසකින් සටන් වදින බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි..
    ගෙවල් දොරවල් ගම් නියම් ගම් අතහැර පලා යාමට තැත් කරන නමුත් දුර බැහැර සිට පැමිණි පිරිස් තම ආශාවන් ඉටු කරගැනීමට මහත් වෙහෙසක් දරන බව දැකගත හැක..
    නවතම ආරංචි මාර්ග පවසන්නේ පොලිසියත් දැන් එම ස්ථානයට සිය සේවය වාර්තා කර ඇති එහි අතර බහුතරයක් කාන්තා පොලිස් නිලදාරීන් හා නිල සුනකයින් බවයි..
    කෙසේ නමුත් සිය සහෝදර එළකිරි මිතුරු කැල ඔහු වෙනුවෙන් කල හැකි සේවය උපරිමයෙන් කිරීමට මෙය අවස්ථාවක් කරගෙන ඇත..

    අපගේ බලවත් ශෝකය:(:(:(