මහත්වෙමුද(සිංහලබෙහෙතක්)

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ගැනිනේ මුණ ඇබුල් වෙයිද දන්නේ නැ:rolleyes: ,,ඇබුලට:P

ඔන්න එහෙනම් ඇඹුල් නැති එකක්

ඉදුනු හෝ හොදින් පැසුණු අලු කෙසෙල් ගෙඩියක් දෙකට පලා මැද පිහිල්ල සාදා එතුලට අබිං කලං 1/2ක් දමා කෙසෙල් කොලයක ඔතා උනු අලුවේ තම්බා හොඳින් අඹරා කුඩා ගුලි සාදාගෙන කෑමට පසු එම ගුලියක් ගිල කිරි වීදුරූවක් පානය කිරීමෙන් පුරුෂ ශක්තිය වර්ධනය වේ
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ඔන්න එහෙනම් ඇඹුල් නැති එකක්

ඉදුනු හෝ හොදින් පැසුණු අලු කෙසෙල් ගෙඩියක් දෙකට පලා මැද පිහිල්ල සාදා එතුලට අබිං කලං 1/2ක් දමා කෙසෙල් කොලයක ඔතා උනු අලුවේ තම්බා හොඳින් අඹරා කුඩා ගුලි සාදාගෙන කෑමට පසු එම ගුලියක් ගිල කිරි වීදුරූවක් පානය කිරීමෙන් පුරුෂ ශක්තිය වර්ධනය වේ
අබිං:shocked::shocked::shocked::shocked::shocked::shocked:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::lol: කම්සැප වැඩිවෙලා විඳීමට :lol::shocked::shocked:

    ඔළිඳ කොළ,ඇඹුල් දොඩම් යුෂයෙන් කොටා යුෂගෙන ශිෂ්නයේ ආලේප කර ගත් පසු බොහෝ වේලා රමණයේ යොදාගත හැක.

    (ගෑණි දැනගත්තොත් එහෙම ඇඹුල් දොඩම් ගාල දැම්මේ කියලා @##$ $#@$# @$#$ :lol::lol::lol:)
    :lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::confused::confused::confused::lol::lol::lol: