මහත් වෙන්න ඕනෙද?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo

    ගුඩ් මොර්නින්ග් මචං

    උබේ සීන් එකට තව දෙයක් එකතු කරන්නම්. මේක සිංහල වේද මහත්තයෙක් මට කියපු දෙයක්.
    මේක හිනි අය මහත් වෙන එක ගැන. එකේදී වෙන්නේ මේකයි. අපේ ඇග හරියට එන්ජින් එකක් වගේනේ. මෙහෙන් කෑම දානවා. ඒවා දිරවල ඇගට උරාගෙන පිච්චිලා තම අපිට ශක්තිය දෙන්නේනේ. ඉතින් ඔය දාන කෑම ප්‍රමාණය අනුව පිච්චෙන ප්‍රමාණය කෙට්ටු අයගේ හුගක් වැඩි. එක නිසා ඒ ගොල්ලන්ගේ තැන්පත් වන ප්‍රමාණය අඩුයි. කොටින්ම කිව්වොත් කෙට්ටු කෙනෙක් බත් පිගන් 5 ක් එක වේලට කවත් ඊළගට එක පිච්චෙනවා. එහෙමයි නිරෝගී ශරිරයන්ගේ හැටි. ඒ නිසා මේදය වශයෙන් ශක්තිය තැන්පත් වෙන්නේ නැ. මේකට විසදුම් කීපයක් තිබේ.

    1. තැන්පත් වෙන්න ශක්තිය දැමීම
    2. කෘත්‍රිම ක්ක්රමයකින් වැයවන ශක්තිය අඩු කිරීම

    අංක 1 තමා ට්‍රි කරන්න හොදම එක. මෙන්න බෙහෙතක් . ට්‍රය් කරලා බලන්න
    මුලින්ම බද විරේක කරගන්න ඕනේ දවස් 2 ක් වත් .

    ඕනේ දේවල්
    =======
    ගහේ ඉදුණ කෝලිකුට්ටු ගෙඩි 50 ක් ගන්න (ඉන්දියාවෙන් පුළුවන් හොයාගන්න . :lol::lol::lol:)
    හොදම මි පැණි බෝතල් 5 ක් ගන්න. එලගි තෙල් බෝතල් 2.5 ක්
    රැට ඉදි 1kg සහ රටකජු බැදපුවා 1 kg.

    ක්‍රමේ.
    ===
    නැකත් රාළගෙන් හොද වෙලාවක් ඉල්ලා ගන්න
    රැට කජු ටික බ්ලෙන්ඩර් එකේ දල පාස්ට් එකක් හද ගන්න. එකටම රැට ඉදි ටිකත් දාල පේස්ට් එක හදා ගන්න. වතුර දන්නා එපා. ඕනේ නම් මි පැණි දන්නා පුළුවන්.
    දැන් නැව්ම් මුට්ටියක් ගන්න. ඔය සේරම දන්නා පුලවන් ගානට.
    එකේ ඇතුලේ මි පැණි ගාල එලගි තෙලුත් ගාල ලිපේ තියල කරකවා කරකවා රත් කරන්න. එතකොට සුවදත් එක්ක මැටි වලට පැණි අල්ලනවා.

    ඊට පස්සේ අර කොලියා 50 හොදට අතින් පොඩි කරන්න මි පනියි එලගි තෙලුයි දදා. දැන් එකටම අර පේස්ට් එක දාන්න ඕනේ. දාල කලවම් කරලා හොදට අන්නන ඕනේ.

    දැන් පොළොවේ වැලක් හාරලා අර මැටි මුට්ටිය නැබිලියකින් වහල මැටි වලින් සිල් තියල වලට දාන්න .වල වහල හැමදාම උදේ ගින්හර දන්නා ඕනේ උඩින් මුට්ටිය රත් වෙන්න.

    සතියෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියල කියන්නේ. සාමාන්‍ය ගුණ දෙන කාලය මාස 2 ක් පමණ පරණ උනාම තමා.

    තිබ්බොටු ඇටයක ගාන උදේ හවස ගන්න ඕනේ හොදේ

    athe sellam hoda nadda ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම නම් හිතන්නෙ සමහ්‍රි ඉන්නවා උන්ට හුලං ගහලා පිම්බුවත් මහත් වෙන්නෙ නැති අය:rofl:

    වැඩෙ නම් හොදයි වගෙ කරලා බලන්න ඕනෙ ඒත් හැමදාම බැරි වෙයි:dull:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ape samahara kettu ewun innawa ban gym eke sellam karana gaman hitapu gaman size dala ena ewun.school eketh hitiya...samaharu nan kiwwe sera gahuwa kiyala..tikak wadipura mahath unata awlak na..gym ekatath yana nisa shape eka hadaganna puluwan..Suppliment hariyanne naha..Rs.10,000 dila True Mass ehemath gahuwa..no result..Mage tyna case eka High Metabolism..E kiyanne kana okkoma burn wenawa....godak ewun kiyanne naha mahath una widiha.:no::no::no::no:.mokakda karanna hoda???(Age 19)..Godakma kettu naha...

    Kana foods hodata dirawala agata allana behethak nadda???sera pani,Bodytone walin wenneth mekamada????:oo::oo::oo:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය.

    Meeka nam 1000% sure machan.. Mama nam Pitikiri thamai biuwe.. :rofl::rofl: man kalin 42-45kg, dan 67kg, Aurudu dekakin wadi une, dan nam mahatha wadii kiyalath hithenawa.. Ina 28 idan 34 wenakan loku una.. :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම නම් හිතන්නෙ සමහ්‍රි ඉන්නවා උන්ට හුලං ගහලා පිම්බුවත් මහත් වෙන්නෙ නැති අය:rofl:

    වැඩෙ නම් හොදයි වගෙ කරලා බලන්න ඕනෙ ඒත් හැමදාම බැරි වෙයි:dull:
    :lol::lol::lol:

    badu sureda? :o
    :yes::yes:

    :):)

    :):)

    බර අඩු කරන්න ක්‍රමයක් නැද්ද රාල

    ඊලඟට ඒක ගැනත් දාන්නම්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ape samahara kettu ewun innawa ban gym eke sellam karana gaman hitapu gaman size dala ena ewun.school eketh hitiya...samaharu nan kiwwe sera gahuwa kiyala..tikak wadipura mahath unata awlak na..gym ekatath yana nisa shape eka hadaganna puluwan..Suppliment hariyanne naha..Rs.10,000 dila True Mass ehemath gahuwa..no result..Mage tyna case eka High Metabolism..E kiyanne kana okkoma burn wenawa....godak ewun kiyanne naha mahath una widiha.:no::no::no::no:.mokakda karanna hoda???(Age 19)..Godakma kettu naha...

    Kana foods hodata dirawala agata allana behethak nadda???sera pani,Bodytone walin wenneth mekamada????:oo::oo::oo:

    ගොඩක්ම කෙට්ටු නැත්තන් අමුතුවෙන් මුකුත් කරන්න ඔනේ නෑ. ඔයා බොඩි බිල්ඩින්ග් කරනවා නේද? ඒ හොඳටෝම ඇති.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය.

    Meeka nam 1000% sure machan.. Mama nam Pitikiri thamai biuwe.. :rofl::rofl: man kalin 42-45kg, dan 67kg, Aurudu dekakin wadi une, dan nam mahatha wadii kiyalath hithenawa.. Ina 28 idan 34 wenakan loku una.. :D

    මගෙත් ඉන 34 තිබ්බ කාලයක් තිබ්බා.දැන් නම් මම හෙන සයිස්.:(. කකුලෙයි කොන්දෙයි කේස් එක නිසා මුකුත් කරන්න බෑ..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    machn me list eken ekai dekai neda karanna one??
    okkoma nemene? :)
    thamanta hariyana eka kohomada balaganne??
    karalama balanna oneda?? :oo:
    man kiyanne bara anuwa wage eka ekkenata yodaganna hoda krame kiyala wage ekak nadda??
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    athe sellam hoda nadda ?

    Athe sellama kiyanne mokakda?
    Lingikawa hasirimama thama neda? ekedi ape dathu pita wimak wenawa.monawada me dathu?

    eka shukranu ha poshanaya athishayin pirichcha diyarayak. oya diyaraye Adika poshanayak thiyanawa. mokada shukranu walata jiwath wenna. so eka agen yanawa kiyanne agen sahenn shakthiyak ayith waya wenawa giya tika hadanna.

    ithin dawasata 2 3 n parak oka kala kiyanne hunek wage kettu wenawa. wena kisima athuru abadayak natha. Solution ekakuth oneda?
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo

    oya samaharu kiyanawa neda athe sellam kalata kettu wenne neh kiyala,mamath gym 1ta yanawa.athe sellam karanna hoda nadda,solution ekak diyanko bn,
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    thanks මචන්! :yes: හැබැයි මට නම් එළඟි තෙල් පෙන්න බෑ! සුවඳ වැදුනත් වමනේ යන්න එනවා! :no:

    ගන්න කරදමුංගු , එනසහල් , සාදික්කා, වසාවාසි සහ කුරුදු, පොඩි කලි ටික ටික අරගෙන් පොල් තෙල් කලක් රත් කරන්න කරලා දන්නා. තෙල නටන්න දෙන්න එපා. (ඒ කියන්නේ ගැස් ලිපේ කරනවානම් විනාඩියක් අඩුවෙන්ම ගින්දර දානවා අයිත නිමනවා.) ටිකකින් උබ ඉන්න කබරේම අමුතු සුවදක් ගහයි. අන්න එකයි පදම . දැන් ලිපෙන් බාගෙන එකෙන් 1/4 ක් එළගිතෙල් බෝ 1 කට කලවම් කරලා ගන්න.