මට අවුරුදු 21ක් වෙනවා. ඒත් තාම කෙට්ටුයි බං ගොඩක්ම. ටිකක් ඇග හදාගෙන මහත් වෙන්න විදියක් නැද්ද? අත්දැකීම් එහෙම තියෙනම් කියපන්කො