මහත් වෙන්න

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මට ටිකක් මහත් වෙන්න ඕන.
    චිකන් එහෙම ගොඩක් කෑවා කිසිම වෙනසක් නෑ හැබැයි. චිකන් පිරිමි හෝමෝනවලට අවුල් කියල මට හිතෙනවා.ඒකට ඊස්ට්‍රජන් වැඩි වෑන කතාවක් කොහෙ හරි දැක්ක

    පැය ගණන් කෑම හදන්න ගියාමත් එපා වෙනවා.
    ඒ නිසා මම කරන්නෙ මාළු ගේනවා කටු තියෙන පොඩි මාළු.
    අද දවල්ට හැදුව නම් දවලුයි රෑයි පහුවදා උදෙයි කනව. පහුවදා දවල්ට බැදල ගන්නවා. පහුවද රෑයි ඊළග දවසෙ උදෙයි පාන් කනවා අලිපේර පේස්ට් එකක් හදලා.

    මේ ක්‍රමේට ඉතිං මහත් වෙන එකක් නම් නෑ. මොනව ද වෙන ඇඩ් කරගන්න ඕන?
    මහ ලොකු ගානක් නම් කෑමට වියදම් කරන්න විදියක් නෑ පොඩි පොඩි ගෝල්ස් ටිකක් තියෙනවා කරගන්න.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා බන්
    චිකන් කන්න එපා එලු මස් කනවානම් කාපන්
    මන් රට ඉද්දි එලු මස් කැවෙ නැහැ එත් හොදි විතරක් කැවා පාන් එක්ක බත් එක්ක.
    කටාර් යද්දි මගෙ බර 52 යි ,
    ගිහින් අවුරුද්දක්වත් නැතුව (මාස 8 ක් වගෙ ) මගෙ බර කිලො 64 ක් උනා
    දැන් ආයෙත් 58 යි .
    මදි වගෙ.
    මන් කැවෙ එළුමස් හොදි කනකොට
    ඒ වගෙම පළතුරු කෑවා හිටු කියලා.
    මන් හිතන්නෙ එළුමස් වල ඉම්පැක්ට් එකක් තියෙනවා.

    මට දැනිච්ච දෙ කිව්වෙ.
    විශෙෂ්ඥයෙක්ගෙන් අහපන් .
     
    • Love
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා බන්
    චිකන් කන්න එපා එලු මස් කනවානම් කාපන්
    මන් රට ඉද්දි එලු මස් කැවෙ නැහැ එත් හොදි විතරක් කැවා පාන් එක්ක බත් එක්ක.
    කටාර් යද්දි මගෙ බර 52 යි ,
    ගිහින් අවුරුද්දක්වත් නැතුව (මාස 8 ක් වගෙ ) මගෙ බර කිලො 64 ක් උනා
    දැන් ආයෙත් 58 යි .
    මදි වගෙ.
    මන් කැවෙ එළුමස් හොදි කනකොට
    ඒ වගෙම පළතුරු කෑවා හිටු කියලා.
    මන් හිතන්නෙ එළුමස් වල ඉම්පැක්ට් එකක් තියෙනවා.

    මට දැනිච්ච දෙ කිව්වෙ.
    විශෙෂ්ඥයෙක්ගෙන් අහපන් .
    හොදි විතරක් කෑවට එහෙම සින් එකක් වෙයි ද බං.
    උබ සීනි පිටි ස්වීට් කෑම ෂෝර්ට් ඊට්ස් කෑවද
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    හොදි විතරක් කෑවට එහෙම සින් එකක් වෙයි ද බං.
    උබ සීනි පිටි ස්වීට් කෑම ෂෝර්ට් ඊට්ස් කෑවද
    මන් කියන්නෙ නැහැ හොදි විතරක් කෑවහම එහෙම වෙනවයි කියලා. මන් කටාර් ගියහම දෛනික ආහාර වේලට වෙනස් දෙකට කියලා කැවෙ ඕක විතරයි. අනික්වා ලංකාවෙ ඉද්දි කාපු බීපු දෙවල්ම තමා .
    එකයි මන් කිව්වෙ එළුමස් වල ඉම්පැක්ට් එකක් ඇති කියලා .
    අහලා බලපන් විෂෙස්ඥයෙක්ගෙන්
    ලංකාවෙ කඩෙකින් ශොට් ඊට්ස් කෑවා ,
    රෙඩ්බුල් ගැහැව්වා
    චිටො තියෙන්නෙ අර ටිපිටිප් අන්න එව්වා කෑවා.
     
    • Like
    Reactions: george boolean

    Sen-lu

    Well-known member
  • Red meat +High-fat foods include avocados, tofu, nuts, seeds, fish, peanut butter, cheese, and eggs.+weight training (More strength is more muscle. The heavier the weights you lift, the stronger your body becomes, and the bigger your muscles grow. Your muscles increase in size so they can lift heavier weights. This is why strength is size – lift heavy weights and you'll gain muscle mass naturally.)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා බන්
    චිකන් කන්න එපා එලු මස් කනවානම් කාපන්
    මන් රට ඉද්දි එලු මස් කැවෙ නැහැ එත් හොදි විතරක් කැවා පාන් එක්ක බත් එක්ක.
    කටාර් යද්දි මගෙ බර 52 යි ,
    ගිහින් අවුරුද්දක්වත් නැතුව (මාස 8 ක් වගෙ ) මගෙ බර කිලො 64 ක් උනා
    දැන් ආයෙත් 58 යි .
    මදි වගෙ.
    මන් කැවෙ එළුමස් හොදි කනකොට
    ඒ වගෙම පළතුරු කෑවා හිටු කියලා.
    මන් හිතන්නෙ එළුමස් වල ඉම්පැක්ට් එකක් තියෙනවා.

    මට දැනිච්ච දෙ කිව්වෙ.
    විශෙෂ්ඥයෙක්ගෙන් අහපන් .
    pan kala bn mahath wennaththe :D
     
    • Haha
    Reactions: BruceWayne92

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාස දෙකක් අතෙ ගහන්න එපා
    උසෙ ගානට මහත එනවා
    අත්දැකිමෙන් කියන්නෙ