මහතැනගේ භෞතික විද්‍යා උපාදිය

මහතැනගේ භෞතික විද්‍යා උපාදිය ගැන සධාරණ සැකයක් තියෙනවාද

  • Total voters
    19

tarson

Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    දේශපාලනේ උදේ දවල් කරපු නිසා, ලෙක්චර්ස් කට් කල නිසා දැනුම නෑ. කටපාඩම් ගිරව දාන සිස්ටම් එකේ කෙල පැමිනි නිසා විභාග පාස් ඇති.

    ඩිග්‍රිය ඇති, ඒත් ඩිග්‍රියට හරියන්න දැනුම නම් නැතුව ඇති.

    ලන්කාවෙ අද්‍යාපන ක්‍රමය හොදටම ප්ලේ කල අයගෙන් කෙනෙක්. ඒ කියන්නෙ ලන්කාවෙ අද්‍යාපන ක්‍රමය හොදටම රේප් කරපු කෙනෙක්.

    කොහොමත් රජයේ ගූ කැම්පස් වැඩක් නෑ, වර්ල්ඩ් රෑන්ක් 800+ 😂
    https://elakiri.com/threads/ඒ-ලෙවල්-ඉවරද-ස්‍රී-ලන්කා-රජයේ-විශ්වවිද්‍යාල.2159243/
     
    Last edited:
    • Like
    Reactions: vectorizer

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඡන්දෙ ඉල්ලද්දි Bsc එක ඉස්සරහින් දාලා ඒක සුදුසුකමක් විදියට පෙන්නලා campagin එක කරේ නෑ මං දැක්ක තරමින්. ඒ හින්දා උපාධියේ මොනවාහරි අඩුපාඩුවක් තිබ්බත් ඒක ලොකු වංචාවක් කරා කියලා පස්සෙන් පන්නන්න ඕනී නෑ මං හිතන්නෙ. ඊට වඩා බාරගත්ත තනතුරේ වැඩ හරියට කරනවාද කියලායි බලන්න ඕනි.

    රංවල එහෙම නෙවෙයි, තමන්ට ඔප්පු කරගන්න බැරි සුදුසුකම් තියාගෙන ඒවා පාවිච්චි කරලා වාසි ගන්න වැඩකරලා කියලා දැනට චෝදනා තියෙනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,870
    113
    දෙහිවල
    ඡන්දෙ ඉල්ලද්දි Bsc එක ඉස්සරහින් දාලා ඒක සුදුසුකමක් විදියට පෙන්නලා campagin එක කරේ නෑ මං දැක්ක තරමින්. ඒ හින්දා උපාධියේ මොනවාහරි අඩුපාඩුවක් තිබ්බත් ඒක ලොකු වංචාවක් කරා කියලා පස්සෙන් පන්නන්න ඕනී නෑ මං හිතන්නෙ. ඊට වඩා බාරගත්ත තනතුරේ වැඩ හරියට කරනවාද කියලායි බලන්න ඕනි.

    රංවල එහෙම නෙවෙයි, තමන්ට ඔප්පු කරගන්න බැරි සුදුසුකම් තියාගෙන ඒවා පාවිච්චි කරලා වාසි ගන්න වැඩකරලා කියලා දැනට චෝදනා තියෙනවා
    එකගයි මේකට. දැන් වැඩක් කරන්න හෝ කරගන්න කල් දෙන්න ඕන.
    පොඩි පොඩි මාතෘකා ඇවිත් නොදැනුවත්වම කාලය යනවා වගේ හැගීමක් මට එන්නේ.

    එක්කෝ මේ අවුරුදු 5 පතෝල අවුරුදු 5ක් වෙයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඡන්දෙ ඉල්ලද්දි Bsc එක ඉස්සරහින් දාලා ඒක සුදුසුකමක් විදියට පෙන්නලා campagin එක කරේ නෑ මං දැක්ක තරමින්. ඒ හින්දා උපාධියේ මොනවාහරි අඩුපාඩුවක් තිබ්බත් ඒක ලොකු වංචාවක් කරා කියලා පස්සෙන් පන්නන්න ඕනී නෑ මං හිතන්නෙ. ඊට වඩා බාරගත්ත තනතුරේ වැඩ හරියට කරනවාද කියලායි බලන්න ඕනි.

    රංවල එහෙම නෙවෙයි, තමන්ට ඔප්පු කරගන්න බැරි සුදුසුකම් තියාගෙන ඒවා පාවිච්චි කරලා වාසි ගන්න වැඩකරලා කියලා දැනට චෝදනා තියෙනවා
    ඒවා කෙලින්ම කරේ නෑ... වහෙන් ඔරො කරේ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    anura kohewath bauthika widhyawedi anura disanayaka kiyala kiwwe na

    ඒවා කෙලින්ම කරේ නෑ... වහෙන් ඔරො කරේ....
    ane hutto andiyawa nawattala gedara palayan. awurudu pahen waren
    hema welema thoge labbalawal meke
    ------ Post added on Dec 14, 2024 at 7:46 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    anura kohewath bauthika widhyawedi anura disanayaka kiyala kiwwe na
    වහෙන් ඔරො කරන ක්‍රමයක් තියෙනවා නේ... කාට හරි කියලා කියවනවා අනුර ඉංජිනේරුවෙක්... භෞතික විද්‍යා උපාධිදාරියෙක් කියලා... බලමු අපි

    anura kohewath bauthika widhyawedi anura disanayaka kiyala kiwwe na

    ane hutto andiyawa nawattala gedara palayan. awurudu pahen waren
    hema welema thoge labbalawal meke
    ------ Post added on Dec 14, 2024 at 7:46 PM
    ආහ් ටිපර් වෙන්න එපා....
    ------ Post added on Dec 14, 2024 at 7:47 PM