මහත අඩුකරගන්න ඔපරේෂන් කරන්න යන්නෙ ගායිස් Gynaecomastia

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කෑම exercise එක්ක මාසෙට 5kg අඩු උනේ
    ඔපරේෂන් කරනව ඉක්මනට මගුලක් කරගන්න ඕන නිසා.

    ෆුල් කෝස්ට් එක 400,000 කිට්ටු වෙනව. හෙට 2ට ඇඩ්මිට් වෙන්ඩ තියෙන්නෙ ලංකා හොස්පිටල්ස් එකේ.

    මේක කරපු උන් ඉන්නවද වැඩේ කරාට පස්සෙ අමාරුවක් තියෙනවද?
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    කෑම exercise එක්ක මාසෙට 5kg අඩු උනේ
    ඔපරේෂන් කරනව ඉක්මනට මගුලක් කරගන්න ඕන නිසා.

    ෆුල් කෝස්ට් එක 400,000 කිට්ටු වෙනව. හෙට 2ට ඇඩ්මිට් වෙන්ඩ තියෙන්නෙ ලංකා හොස්පිටල්ස් එකේ.

    මේක කරපු උන් ඉන්නවද වැඩේ කරාට පස්සෙ අමාරුවක් තියෙනවද?
    epa..... wadakame bahath tiyanawa ban......... aturu abada nati
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මොකද්ද කරන්නෙ අර ආමාශය පොඩි කරන එකද
     
    • Like
    Reactions: Wadakaru

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    හරියටම Gynaecomastia ද, ෆැට් එකද තියෙන්නෙ කියලා හොයාගත්තද?

    ------ Post added on Feb 9, 2025 at 9:49 AM
     
    • Like
    Reactions: Wadakaru

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    කෑම exercise එක්ක මාසෙට 5kg අඩු උනේ
    ඔපරේෂන් කරනව ඉක්මනට මගුලක් කරගන්න ඕන නිසා.

    ෆුල් කෝස්ට් එක 400,000 කිට්ටු වෙනව. හෙට 2ට ඇඩ්මිට් වෙන්ඩ තියෙන්නෙ ලංකා හොස්පිටල්ස් එකේ.

    මේක කරපු උන් ඉන්නවද වැඩේ කරාට පස්සෙ අමාරුවක් තියෙනවද?
    Don’t. One my close friends did one it didn’t workout for him. Unfortunately the guy passed away recently.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Surgery වලින් fat අයින් කරන එක practical නැහැ. Fat එන්නෙ lifestyle එකේ අවුලක් හින්ද.

    එතැන හැදෙන්නේ නැතුව 100 පාරක් Surgery කරත් ආයේ ආයේ fat එනව
     
    • Like
    Reactions: bball and Wadakaru

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,662
    113
    කෑම exercise එක්ක මාසෙට 5kg අඩු උනේ
    ඔපරේෂන් කරනව ඉක්මනට මගුලක් කරගන්න ඕන නිසා.

    ෆුල් කෝස්ට් එක 400,000 කිට්ටු වෙනව. හෙට 2ට ඇඩ්මිට් වෙන්ඩ තියෙන්නෙ ලංකා හොස්පිටල්ස් එකේ.

    මේක කරපු උන් ඉන්නවද වැඩේ කරාට පස්සෙ අමාරුවක් තියෙනවද?
    උබ කරන්නේ අර ආමාශය පොඩි කරන එකද බඩේ fat අයින් කරන එකද?
     
    • Like
    Reactions: Wadakaru

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Don’t. One my close friends did one it didn’t workout for him. Unfortunately the guy passed away recently.
    අවුරුදු 6-7ට කලින් කවුරුහරි ගෑනු කෙනෙක් ඕක කරලා ඒකෙන් කේස් එකක් ඇවිත් එයා නැතිවෙලා, ලොකු සීන් එකක් ගියා නේද. නිවුස් වල එහෙමත් ඒ දවස් වල නිතරම පෙන්නුවා මතකයි.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    කෑම exercise එක්ක මාසෙට 5kg අඩු උනේ
    ඔපරේෂන් කරනව ඉක්මනට මගුලක් කරගන්න ඕන නිසා.

    ෆුල් කෝස්ට් එක 400,000 කිට්ටු වෙනව. හෙට 2ට ඇඩ්මිට් වෙන්ඩ තියෙන්නෙ ලංකා හොස්පිටල්ස් එකේ.

    මේක කරපු උන් ඉන්නවද වැඩේ කරාට පස්සෙ අමාරුවක් තියෙනවද?
    Uba salli karayek une kawadda bn , kohenda salli hoyanne uba
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,579
    113
    උඹ මහත අඩු කරන එකක්ද කරන්නෙ නැත්තන් Gynaecomastia වලට surgery එකක්ද කරන්නෙ?

    Gynaecomastia කියන්නෙ පිරිමි අයගෙ තන් ලොකු වෙන සීන් එක.
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    හරියටම Gynaecomastia ද, ෆැට් එකද තියෙන්නෙ කියලා හොයාගත්තද?

    ------ Post added on Feb 9, 2025 at 9:49 AM

    පැට්
    අර්ජුන වගේ හූනෙක් වෙන්න ද යන්නේ
    ඔව්
    උබ කරන්නේ අර ආමාශය පොඩි කරන එකද බඩේ fat අයින් කරන එකද?
    Fat අයින් කරනව
    උඹ මහත අඩු කරන එකක්ද කරන්නෙ නැත්තන් Gynaecomastia වලට surgery එකක්ද කරන්නෙ?

    Gynaecomastia කියන්නෙ පිරිමි අයගෙ තන් ලොකු වෙන සීන් එක.
    දෙකම සමගාමීව.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කෑම exercise එක්ක මාසෙට 5kg අඩු උනේ
    ඔපරේෂන් කරනව ඉක්මනට මගුලක් කරගන්න ඕන නිසා.

    ෆුල් කෝස්ට් එක 400,000 කිට්ටු වෙනව. හෙට 2ට ඇඩ්මිට් වෙන්ඩ තියෙන්නෙ ලංකා හොස්පිටල්ස් එකේ.

    මේක කරපු උන් ඉන්නවද වැඩේ කරාට පස්සෙ අමාරුවක් තියෙනවද?

    oka samahara kattiyata set wenawa, mehe inna godak podi kollo kara, samaharunge haku bahala awidaganna bari wenna kettu wela sombi wage inne, a madiwata athin allalath paiya nagga ganna barilu,

    samahapu innawa, operation eken passe handsome una kollo, eth paiya naginne nahallu, wedak nahallu mahathata hitiyanam athe hari gahanwalu
     
    • Like
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    ඕක කරත් ආයේ උබ මහත් වෙයි

    එක උබට ඩිසිප්ලීන් නෑ
    දෙක කට්‍ට කන්න බෑ
    තුන ඉවසීමක් නෑ

    තාවකාලික පැලැස්තර වලින් ප්‍රශ්ණය අවසන් නොවේ . ඔය 40000 දීපන් ලමයෙකුට
     
    • Like
    Reactions: Voltage