මහත අඩු කර ගන්න

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචං උඹ ගොඩක් මහත නම් ගොඩ කලෙකින් blood test එකක් කරලත් නැත්නම්, පුලුවන් නම් blood test එකකුත් කරගනින්. දැන් ලංකාවේ අඩු වයසෙන් cholesterol හැදෙන ප්‍රතිශතය ගොඩක් වැඩිවෙලා..

    ගෙදර අයට කියන්නේ නැ කියලා හරියන්නේ නෑ. මහත අඩු කරගන්න ගෙදර අයගේ උදව් ඕනම වෙනවා..

    කෑම පාලනය තමා ප්‍රධානම දේ. තෙල් කෑම වහාම නවත්වන්න වෙනවා..
    මම දන්න විදිහට ප්‍රෝටින් අහාර ගන්න එක හොඳයි.

    exercise නම් කරන්නම වෙනවා.
    මුලදි පටන් ගන්නකොට ඒ ගැන පලපුරුදු කෙනෙකුගෙන් අහලා කරනවානම් හොඳයි..
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    kisima kama palanayal.life style eka control karanne nathuwa kettu wenna widiyak nadda?
    e kiyanne api wadipura ganna caloric tikay,age store wela thiyena fats tikaky burn akrala.
    hamadama 6km waithara walk ekak danawa num puluwan wewida?
     

    idontno

    Member
    Nov 1, 2012
    20
    3
    0
    මේ ටික හරියට හරි....ඒකටම මෙන්න මේ ටිකත් එකතු කරන්නන ඕන
    1. පාන් සහ ෂෝට් ඊට්ස් වගේ පිටි දාපුවා සහ පේස්ට්‍රි රෝල්ස් කට්ල්ට්ස් සම්පුර්ණයෙන් නතර කරන්න.
    2. නිතර උණු වතුර බොන්න...හැබැයි බත්කාලා වතුර බොන්න එපා
    3. රෑට කාල green tea එකක් බොන්න.
    4. තෙල් සහිත ආහාර වේලක් ගත්තොත් , දෙහි ටිකක් දාල උණු වතුර එකක් බොන්න.
    5. ගැඹුරු තෙලේ බදින ආහාර සම්පුර්ණයෙන් වගේ නතර කරන්න
    6. fat burn කරන ව්‍යායාම නියමිත ක්‍රමයකට කරන්න. ව්‍යායාම ඉතාම අවශ්‍යයි.

    Thanks මචන්.උණු වතුර කියන්නෙ රස්නෙ වතුරද නැත්නම් උණු කරලා නිවාගත්ත ඒවාද?
     

    idontno

    Member
    Nov 1, 2012
    20
    3
    0
    also machan vegitarian welaa mas kana eka adukaranna
    night mukuth kanna epaa eewenuwata palathyru (banana ara) kanna
    haiyen 3 km awidapan ...100% success
    good luck

    macha reta kana eka adu karapan ...noka iinawanam hodai podi deyak kala....eeta pase hamadama udeta negitapu gaman wathura kooppyak bbepan ...eeta passe kapan...

    උදේ නැගිට්ටගමන් වතුර වීදුරුවක් බොන්න (දත් හෙම මැදල හොඳේ)
    බත් කනකොට පුලුවන්නම් තම්බපු හාලේ බත් ("ස්ටීම් නාඩු") කන්න.
    තේ බොනකොට සීනි නොදා බොන්න. කොටින්ම සීනි නවත්තන්න.
    පාන් පිටි වලින් හදන කෑම කිසි දෙයක් කන්න එපා. පුලුවන් තරම් හාල් පිටි කෑම කන්න.
    තෙල් දාපු කෑම වගෙම මස් කෑමත් නවත්තන්න පුලුවන්නම් හොඳයි. මාලු සහ කරවල කමක් නැහැ.

    ගෙදර තියන බර වැඩ ටිකත් ඔක්කොම කරල දෙන්න. දර පලන්න වතුර අදින්න වත්තෙ තියන වැඩපල වලට හෙම උදවු කාරයෝ ගන්න එපා - අම්ම කියයි මගෙ හොඳ පුතා කියලත්... හි..හි.. හි......



    oatmeal kanna. apple vinakiri poddak kana kaama walata daanna. kkroxc kivva wage awidinna mulinma. wenama awidinna ehema nogiyath gedara kattiyata edineda wada karanna balen plug wela udav karanna. eka thana indan karanne nathi winodanshayak thora ganna. camerawak ehe mehe awidinna foto gahanna.
    puluwan nam dietician kenek hambuna nam honda kama wattoruwak denawa. kello set kara ganna kiala kettu wenna hithanna epa. saukya wenuwen angata pahasu wenna kettu wenawa kiala hithanna. mahatha da katha da kalu da wage ewa issues nevei. api wage katha kalu mahatha apatha yakkuntath kello set wenawa nam umbalata oka gemak nah :)
    tika dawasakin apita update ekak deepan bara wenas una da kiala. dan godak phone app ehemath thiyanawa steps maninna bmi eka dunnama caleroies burn una gana kianna wage ewata. pedometer kiala search karapan.
    sinduwakuth ahagena podddak eliye pahaliye awidda nam barath adu wela kello kilo ganata setuth karagena fun eke inna puluwan :)

    මචං උඹ ගොඩක් මහත නම් ගොඩ කලෙකින් blood test එකක් කරලත් නැත්නම්, පුලුවන් නම් blood test එකකුත් කරගනින්. දැන් ලංකාවේ අඩු වයසෙන් cholesterol හැදෙන ප්‍රතිශතය ගොඩක් වැඩිවෙලා..

    ගෙදර අයට කියන්නේ නැ කියලා හරියන්නේ නෑ. මහත අඩු කරගන්න ගෙදර අයගේ උදව් ඕනම වෙනවා..

    කෑම පාලනය තමා ප්‍රධානම දේ. තෙල් කෑම වහාම නවත්වන්න වෙනවා..
    මම දන්න විදිහට ප්‍රෝටින් අහාර ගන්න එක හොඳයි.

    exercise නම් කරන්නම වෙනවා.
    මුලදි පටන් ගන්නකොට ඒ ගැන පලපුරුදු කෙනෙකුගෙන් අහලා කරනවානම් හොඳයි..

    ගොඩක් තෑන්ක්ස් මචන් කට්ටියටම.මම ටිකක් කරන්න පටන්ගත්තා.තව දන්න දේවල් තියෙනවනම් කියන්න.​
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mehamai yaluwa matath oka loku prashnayak una eth hitha thiyenawanam karanna bari deyak neha mage ina thibba 39 eth dan 34 mita wadiya adu karanna mama hithanne neha mokada ethokota patta kathai. menna mehama karoth ubata puluwan wai
    uba kana bath pramanaya tiken tika adu karapan a kiyanna bada ginata witharak kapan nethuwa hetath ekkama kanna epa habai palawarga ehama tikak wadi pura kawata awulak neha oya ala ehama bath eka pranayata ganin. anith eka thamai udeta puluwanam bona tea ekan bagayak bipan bonnama one nam habai mama green tea bonawa hawasata uba kamathinam eka bonna puluwan. ganna seeni pramanaya palanaya karanna one a kiyanne seeni bonema nethuwa inna eka newai udeta tea ekata seeni awshaya ganata demata kamak neha. eth ekama dawasata 30 min exercise karapan. onna oya widihata thamai mama adu karagathe dan kisima awulak neha podak balapan ganata innakota agata thiyena fit eka onema deyak onewata wadiya karanna epa patta kettu wenna hodama neha ban.
     
    Last edited: