මහද ගගන තලේ

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි..

    රුදුරු වන පුරා කටු රැඳී තුරු මත මල් පිපුණු
    මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු.
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි....

    කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
    මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු...
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,681
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මහද තුරු හිසේ ප්‍රථම මල්
    hemp-clipart-stock-photo-green-leaf-of-hemp-cannabis-marijuana-isolated-on-the-white-background-high-resolution-3442864.jpg
    සම්පත නුඹයි :love:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    උබද ලිව්වේ? සින්දුවකට හොදයි..චන්දන ලියනාආරච්ච්ට වගෙ දිලා බලපන්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සින්දුව නම් ලස්සනයි මචෝ:love::love:
    ඔන්න හා හා පුරා කියලා පලවෙනි රෙප උබට දුන්නා

     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු


    You must spread some Reputation around before giving it to Kasippu Sira again
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මෙච්චර කල් උඹ රෙප් දුන්නේ නැද්ද බොලේ..
    ඔන්න මාත් දුන්නා

    නෑ බන් බොලේ...
    රෙප් දෙන තැන හොයාගන්න බැරිවනේ උන්නෙ...