මහද නමැති වන බඹරා
කොල්ලනේ , අර පහුගිය ටිකේ කෙල්ලෙක් මොකක්ද අවසාන ප්රේමයයිද මොකක්ද සින්දුවක් කියනවා දැක්ක නේද .. මෙන්න ඊට වඩා ලස්සන ස්වීට් කෙල්ලෙක් මහද නමැති වන බඹරා කියනවා .. මෙයාටත් කවුරු හරි music video එකක් කරලා දෙන්න එතකොට අපි හැමෝටම අසාවෙන් අහන්න පුළුවන්

https://fbcdn-video-f-a.akamaihd.ne..._=1441565420_5158bd75e04993601ce93cea3f1b908b

ඔයාලගෙත් music video එකක් කරන්න අසාවක් තියෙනවා නං ඔයාලට පුළුවන් සින්දුවක් record කරලා ඉක්මනට සෝෂල් මීඩියා දාන්න

සින්දුව කාගේ උනත් කමක් නෑ විරහව(වෛරය/මෝඩකම) තිබ්බ නං ඇති ..
ජය වේවා හොඳේ !

දැන්වත් අර අවසාන ප්‍රේමය ගැන කියන කෙල්ලට ඉන්න දීල මේ කෙල්ල ගැන කතා කරන්න පටන් ගනින් අරක වාතයක් වෙලා දැන් තියෙන්නේ 