මහනකම - එදා සහ අද

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113

    එදා

    අද

    සාරිපුත්ත මහා අරිහතුන් වහන්ස​
    1684793491956.png


    වම් පැත්තේ ඉන්නේ මේ රටේ එදා වාසය කල උසස්ම පැවිද්දා. දකුණු පැත්තේ ඉන්නේ අද එක්කෙනා.

    පැවිදි නමසාරිපුත්ත - එදා තිබ්බේ මව පදනම් කරගෙන තිබුන සමාජයක්. "සාරිපුත්ත" කියන්නේ සාරි ස්ත්‍රියගේ පුතා.තිබ්බටුවේ ශ්‍රී සුමංගල -"තිබ්බටුවේ" කියන්නේ මෙයා අයිති ගම. ගමේ නම දීලා තියෙන්නේ කුලේ සංකේත කරන්න. මෙයාගේ නිකායට පහත් කුල වල පැවිදි වෙන්න බැහැ.
    වන්දනා කරන ශාස්තෘ වරයාහෙළ බිමේ පහල වුන ගොතම බුදු පියාණන් වහන්සේඉන්දියාවේ ඉන්න ජෛන එක්කෙනෙක්
    මාර්ග එලඅරිහත් එලයකිසම මාර්ග එලයක් නැත
    ගමන් මාර්ගයඅරියඅනාරිය
    දහමමාඝදී තිපිටකයසුද්දා විසින් බුදුන්ගේ ඉතිහාසය යටපත් කරන්න ලියපු තිපිටකය
    අටුවාහෙළ අටුවා පදනම් කරගෙන බුදුන් වදාළ තේරවාදී දහමහෙළ අටුවා ගිනිබත් කල බුද්ධ ගෝෂ සහ මාහායානය පදනම් වුන අටුවා
    හික්මවෙන සීලයඉන්ද්‍රිය සංවර සීලයපන්සිල්
    පැවිදි වන නැකතකර්මස්ථාන සදහා උපකාරී වන අසුබ නැකතකගිහි ගෙදරක මගුලක් වගේ සුබම නැකතක
    දානේ වළදන්නේපාත්‍රයකපිගානක

    අද සමහර දාන ගෙවල් වල දානේ වලදලා ගිහියෝ ගෙදර පස්සේ තියෙන කාමරයකට එකතු වෙනවා අරක්කු බොතලය ඇර ගන්න. මේ අයව මීට සුලු මොහොතකට පෙර හික්මවුනේ පන්සිල් අහලා. නමුත් දැන් ඒ හික්මවීම හොයාගන්න වත් නැත.

    එතකොට, පන්සිල් සැර මදි පැවිදි අයට. නමුත් අර උඩ එක්කෙනා ඇතුලු බොහෝ මහනුන් ඉන්නේ පන්සිල් වලින් හික්මවෙලා. එකයි කිසිම හික්මවීමක් නැතිව වැරදි වැඩ කරන්නේ.

    මෙයා රටේ බුදු දහම නියෝජයනය කරන ලොකුම එක්කෙනා. මෙයාට බුදු දහම දන්නෙත් නැහැ. ඉගෙන ගන්න කිසිම උවමනාවකුත් නැහැ. එතකොට, මේවා නිසා අසරණ වෙන්නේ මේ රටේ බෞද්ධයෝ.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    දහම නොතේරන බොහෝ අය ඉන්නවා.

    නමුත් නොතේරන එක්කෙනා වුනත් එල්ල කරන්න ඕනේ නිවැරිදි දහමට.

    නිවැරිදි දහම මතු වෙලා තියෙන අවස්තාවක ඒක එලි කරන්න ඕනේ සැවොමගේ යහපත සදහා.

    නිවැරිදි දහම -> මේ රටේ පහළ වුන බුදුන් එලි කල ධහම.
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නුවර මාළිගාවේ ආවට ගියාට පැවිදි වෙන්න බෑ. කුලේ පරම්පරා ගණණාවක් ආපස්සට හොයනව. මාර ලොජික් ඒව්වා. බුදුන් වහන්සෙ ගේ දර් ශනය නෙමෙයි දැන් ලකාවේ තියෙන්නේ. ඔක්කොම කුල, නිකාය අනුව බෙදිල. උබලට උනත් ගමේ පන්සලකට ගිහින් මහන වෙන්න බැරි සීන් එකක් තියන්නේ. කුලේ අවුල් නම් වද්ද ගන්නෙවත් නෑ.
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    "හෙළ බිමේ පහල වුන ගොතම බුදු පියාණන් වහන්සේ " mehema kiyana aya saha jerome athara loku wenasak na...
    e wagema thamai, hari parathipadawe inna kenata, oya katha ekak wath adala na.... වගේම , සාරිපුත්තයන් වහන්සේගේ සිට අනාගතේ පහළවන කාසවකන්ටක නම්, මහා සංඝ රත්නයේ ගුණ වත් නොදන්නා අය , අනිත් අයට , ධර්මය උගන්නන්න එනවා දැක්කම ජෙරොම් කලේ මොනවද කියල හිතෙනවා ..
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,141
    12,121
    113
    Ohio, USA
    තිබ්බටුවවේ හාමදුරුවන් වහන්සේ තමයි නියම සාම්ප්‍රදායික බෞද්ධ.
    අනිත් අය වගෙ අන්තවදී නෑ... මේ හාමදුරුවෝ මොනව කලත් ඒ නියම සාම්ප්‍රදායික බුද්ධාගම විතරයි.
    අනිත් කවුරුත් එහෙම නෑ..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නුවර මාළිගාවේ ආවට ගියාට පැවිදි වෙන්න බෑ. කුලේ පරම්පරා ගණණාවක් ආපස්සට හොයනව. මාර ලොජික් ඒව්වා. බුදුන් වහන්සෙ ගේ දර් ශනය නෙමෙයි දැන් ලකාවේ තියෙන්නේ. ඔක්කොම කුල, නිකාය අනුව බෙදිල. උබලට උනත් ගමේ පන්සලකට ගිහින් මහන වෙන්න බැරි සීන් එකක් තියන්නේ. කුලේ අවුල් නම් වද්ද ගන්නෙවත් නෑ.
    අනිත් හාමුදුරුවෝ මම දන්නෙ නෑ. අපේ ගමේ පන්සලේ ඉන්නෙ වෙන දුරකින් ආපු හාමුදුරු නමක්. උන් වහන්සේ ගමේ කාවවත් මහණ කරගන්නේ නෑ. ඒ ගමෙන්ම ඉම්පෝර්ට් කරනවා.
     
    • Haha
    Reactions: SDCR

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,821
    113
    kandy
    බුද්ධ ශාසනය උනත් අහිත්‍යයි..ඒ කාලේ හිටිය මිනිස්සු සහ දැන් ඉන්න අයත් එක්ක compare කරලා බලන්න.ඔන්න අපි සිල්වත් ව ඉඳල හාමුදුරුවරු දුසිල්වත් වෙලා නම් ඔය කතාව හරි.. කව්රු ලග උනත් පිරිහීම මිස දියුණුවක් නැ ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    රහතන් වහන්සේ නමක් කොහොමද වෙන හාමුදුරු නමක් එක්ක සංසන්දනය කරන්නේ🤣
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    රටේ පාසල් වල, විශ්ව විද්‍යාල වල, පිරිවෙන් වල උගන්වන්නේ විකුර්ති වුන දහමක්.

    මේක කුඩා විකුර්තියක් නොවේ, එක සහ මුලින්ම විකුර්ති වුන එකක්. එකයි උඩ පෙන්වන්න හදන්නේ.

    ඒක පෙන්වන්න වැඩිය දෙයක් ඕනේ නැහැ. මේ අය ජිවත් වෙන්නේ ලංකාවේ. නමුත් මේ දිවයින තුලම පහල වුන බුදු හාමුදුරුවන්ට නොවේ මේ අය ගෞරවය දක්වන්නේ. මේ අය
    ගෞරව කරන්නේ ඉන්දියාවේ ඉන්න එක්කෙනෙක්.



    මේවා පැහැදිලි කරලා අවුරුදු 11 වෙනවා. එතකොට, මේ තත්වයට වග කියන්න ඕනේ ඔය මහානායක කියන කෙනා.
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නුවර මාළිගාවේ ආවට ගියාට පැවිදි වෙන්න බෑ. කුලේ පරම්පරා ගණණාවක් ආපස්සට හොයනව. මාර ලොජික් ඒව්වා. බුදුන් වහන්සෙ ගේ දර් ශනය නෙමෙයි දැන් ලකාවේ තියෙන්නේ. ඔක්කොම කුල, නිකාය අනුව බෙදිල. උබලට උනත් ගමේ පන්සලකට ගිහින් මහන වෙන්න බැරි සීන් එකක් තියන්නේ. කුලේ අවුල් නම් වද්ද ගන්නෙවත් නෑ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අනිත් හාමුදුරුවෝ මම දන්නෙ නෑ. අපේ ගමේ පන්සලේ ඉන්නෙ වෙන දුරකින් ආපු හාමුදුරු නමක්. උන් වහන්සේ ගමේ කාවවත් මහණ කරගන්නේ නෑ. ඒ ගමෙන්ම ඉම්පෝර්ට් කරනවා.
    උන්නාන්සෙ මහන කරගන්නෙ උන්නාන්සෙගෙ පව්ලෙ කට්ටියද දේපල පිටයයි කියල...