මහනාමේ කිවුවහම ඩි එස් එකට ගූ යනවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,659
    167,308
    113
    එකමත් එක රටක
    බිග් මැච් එකට කලින් මහනාමේ උන් තියපු event එකකට උන්ගේ ක්‍රිකට් ආදී ශිෂ්‍යාව එක්කගෙන එන්න ලජ්ජාවටද මන්ද ඌ එක්ක තව ටීම් එකේ එකෙක්ව ගෙනාවා. ඌ මහානාමේ නෙවෙයි.. ;)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    බිග් මැච් එකට කලින් මහනාමේ උන් තියපු event එකකට උන්ගේ ක්‍රිකට් ආදී ශිෂ්‍යාව එක්කගෙන එන්න ලජ්ජාවටද මන්ද ඌ එක්ක තව ටීම් එකේ එකෙක්ව ගෙනාවා. ඌ මහානාමේ නෙවෙයි.. ;)
    ආදී ශිෂ්‍යාව :eek:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Api nam ROYAL
    මාත් රෝයල් තමා A/L කලේ. අපරාදේ කියල හිතුන ඉස්කෝල මාරු කලේ :baffled:

    කුහක පතනියන් කෙනෙක්..
    ගණන් ගන්න එපා කුලේ ගැටළුවක් :ROFLMAO:
    ------ Post added on Apr 22, 2024 at 9:45 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,892
    113
    මහනාමේ කොහෙද තියෙන්නේ...... ඩී.ඇස්. එක නම් 60 වත්තේ එවුන්ගේ බුක්තිය නේද?
     
    • Love
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මහනාමේ කොහෙද තියෙන්නේ...... ඩී.ඇස්. එක නම් 60 වත්තේ එවුන්ගේ බුක්තිය නේද?
    පට්ට තැනක තියෙන්නේ. ස්ත්‍රී සැප පුරෝලා. ලංකාවේ තියන සන්වර්දිතම තැන තමා මහනාමේ තියෙන්නේ



    මහනාමේ මම ගෙවපු වටින ජීවිතේ රෝයල් ගිහිල්ල විනාස කර ගත්ත.

    දෙකම අඩුකුලේ ඉස්කොල එපමණයි ..
    වැඩි කුලේ කියාගෙන ඉන්නේ අඩුකුලේ පද්දෝ ළමයෙක් හදාගන්න බෑ කොන්දක් තියෙන්න හොරකන් නොකරන්න :ROFLMAO:
    ------ Post added on Apr 23, 2024 at 7:10 AM