ගූ කොමර්සල් ගූ ගොඩ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    මචන් අපි ඔන්ලයින් බෑන්කින් වලින් වැඩ කරන්නේ ඔනම කෙනෙක්. ඊයේ ගියා බෑන්ක් එකට අවුරුදු ගානකට කලින්. යකෝ මේක දැන් මහජන බැන්කුව වගෙනේ බන්. වෙසිගේ පුතාලා වෙබ් එකෙ පවුමකට දෙන්නෙ 240000 කියල ඇඩ්වටයිස් කරනවා හැබැයි දෙන්නෙ 220000 යි. ඒ මදිවට වැඩ පට්ට ස්ලෝ. මිනිස්සු බැන බැන යනවා. මුන්ට මොකෝ බන් උනේ? එච් එන් බී බලන් ගියාම පට්ට ඒ අතින්

    මම බැලුවේ මුන්ගේ එකවුන්ට් එක නමට තියාගෙනෙ සෙලාන් එකෙයි HNB එකෙයි දෙකක් ඔපන් කර ගන්න. :no:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946

    HNB කෑලි නම් සුපිරි ඉතින්. anyways කවුද බන් බැංකුවලට ගිහින් රත්‍රන් විකුනන්නෙ. නැත්තන් උඹ උකස් කරන්නද ගියෙ?
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,893
    1,312
    113
    eka eka branch and managerlage het tamai.
    mama vedakata giya, manageraya karla dunnema nehe,
    apahu masekin vitara giyama hitapu asistant vinadi 5n karala dunna.

    tawa sampah bank ekak tibuna, un mage wifege account ekak hadala denda peya 3k gatta. key board ekawath huru neti staff ekak.

    minissu bena bena ynawa iti.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,533
    113
    oka thamai math thread ekak damme pereda.kopi kade wage yaku.kisima quality ekak ne.one nethi private detailsuth ahuwa.hombata arinna hituna.issara hodata tibba
     
    • Love
    Reactions: netnet

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මචන් අපි ඔන්ලයින් බෑන්කින් වලින් වැඩ කරන්නේ ඔනම කෙනෙක්. ඊයේ ගියා බෑන්ක් එකට අවුරුදු ගානකට කලින්. යකෝ මේක දැන් මහජන බැන්කුව වගෙනේ බන්. වෙසිගේ පුතාලා වෙබ් එකෙ පවුමකට දෙන්නෙ 240000 කියල ඇඩ්වටයිස් කරනවා හැබැයි දෙන්නෙ 220000 යි. ඒ මදිවට වැඩ පට්ට ස්ලෝ. මිනිස්සු බැන බැන යනවා. මුන්ට මොකෝ බන් උනේ? එච් එන් බී බලන් ගියාම පට්ට ඒ අතින්

    මම බැලුවේ මුන්ගේ එකවුන්ට් එක නමට තියාගෙනෙ සෙලාන් එකෙයි HNB එකෙයි දෙකක් ඔපන් කර ගන්න. :no:
    Try boc / dfcc / ntb
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    math pereda oke thibba okkoma account close kara. munta dan senaga handle karanna ba. senagata galapenna resources wadi karanneth na. anika online kiwwata okkoma kola wala thamai wenne. boruwata app ekak atawan innawa. app eken fd danna puluwan close karanna branch ekata yanna ona. card ekak apita ona kalekata freeze karala thiyanna ba block karoth aluth ekak ganna ona. pake neethi. un online kiyanne 90 gananwala tech ekata. digital banking app eken dapu fd close karanna bank ekata yanna ona. bank eken close karanna giyama rates ganna head office call karanawa. paya 3k giya fd close karanna. ethakan mage pitipasse anith minissu polime. putu 5k thibbata wada karanne 2i. eketh un hama wadetama thawa ekekuta call kara kara ahanawa. ekadawasak counter eken salli ganna yaddi ai counter ekata awe atm eken ganna gihin kiwwa training hitapu ganiyak. managerwath gennala dekak amathuwa. edain passe eki hitiye na.
     
    • Like
    Reactions: netnet

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530

    Mn iye giya ticket number eka kiynakn 1hr balan hitiya. :angry:
     
    • Sad
    Reactions: netnet

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මචන් අපි ඔන්ලයින් බෑන්කින් වලින් වැඩ කරන්නේ ඔනම කෙනෙක්. ඊයේ ගියා බෑන්ක් එකට අවුරුදු ගානකට කලින්. යකෝ මේක දැන් මහජන බැන්කුව වගෙනේ බන්. වෙසිගේ පුතාලා වෙබ් එකෙ පවුමකට දෙන්නෙ 240000 කියල ඇඩ්වටයිස් කරනවා හැබැයි දෙන්නෙ 220000 යි. ඒ මදිවට වැඩ පට්ට ස්ලෝ. මිනිස්සු බැන බැන යනවා. මුන්ට මොකෝ බන් උනේ? එච් එන් බී බලන් ගියාම පට්ට ඒ අතින්

    මම බැලුවේ මුන්ගේ එකවුන්ට් එක නමට තියාගෙනෙ සෙලාන් එකෙයි HNB එකෙයි දෙකක් ඔපන් කර ගන්න. :no:
    Combank එකේ Corporate Account එකක් Open කරන්න ගිහින් වැඩේ කරගන්න බැරි වුණා ජරාම Service එකක් දෙන්නේ NDB එකෙන් ගත්තේ ඊට පස්සේ NDB හොදයි Com එකට වඩා.

    සෙලාන් එකේ සති අන්ත වල Online Banking එකේ මොනවත් Update වෙන්නේ නැති කතවක් කියනවා Use කරන අය මම සෙලාන් ගන්න ගිහින් ගත්තේ නැත්තේ ඔය නිසා පොඩ්ඩක් හොයලා ගන්න.
     
    • Like
    Reactions: netnet

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,533
    113
    math pereda oke thibba okkoma account close kara. munta dan senaga handle karanna ba. senagata galapenna resources wadi karanneth na. anika online kiwwata okkoma kola wala thamai wenne. boruwata app ekak atawan innawa. app eken fd danna puluwan close karanna branch ekata yanna ona. card ekak apita ona kalekata freeze karala thiyanna ba block karoth aluth ekak ganna ona. pake neethi. un online kiyanne 90 gananwala tech ekata. digital banking app eken dapu fd close karanna bank ekata yanna ona. bank eken close karanna giyama rates ganna head office call karanawa. paya 3k giya fd close karanna. ethakan mage pitipasse anith minissu polime. putu 5k thibbata wada karanne 2i. eketh un hama wadetama thawa ekekuta call kara kara ahanawa. ekadawasak counter eken salli ganna yaddi ai counter ekata awe atm eken ganna gihin kiwwa training hitapu ganiyak. managerwath gennala dekak amathuwa. edain passe eki hitiye na.
    Branch wala hetiyata tama ban man nan online message dala fd cancel kara.yanna one une ne.eka eka branch wala eka eka neethi.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    math pereda oke thibba okkoma account close kara. munta dan senaga handle karanna ba. senagata galapenna resources wadi karanneth na. anika online kiwwata okkoma kola wala thamai wenne. boruwata app ekak atawan innawa. app eken fd danna puluwan close karanna branch ekata yanna ona. card ekak apita ona kalekata freeze karala thiyanna ba block karoth aluth ekak ganna ona. pake neethi. un online kiyanne 90 gananwala tech ekata. digital banking app eken dapu fd close karanna bank ekata yanna ona. bank eken close karanna giyama rates ganna head office call karanawa. paya 3k giya fd close karanna. ethakan mage pitipasse anith minissu polime. putu 5k thibbata wada karanne 2i. eketh un hama wadetama thawa ekekuta call kara kara ahanawa. ekadawasak counter eken salli ganna yaddi ai counter ekata awe atm eken ganna gihin kiwwa training hitapu ganiyak. managerwath gennala dekak amathuwa. edain passe eki hitiye na.
    මෙක නම් සිරා කතාව. බැලුවම හැම බ්‍රාන්ච් එකක්ම ගූ වගේ. අපේ වයිෆ් ඉයේ බෑන්ක් එකට ගිහින් තියෙන්නේ පවුනින් වලට. සෙනග ගොඩක් ඉදල හැබැයි එක ගෑනියෙක්ලු වැඩ කරන්නේ. පට්ට නොර්මල් ඔහේ ඉන්නවලු. වයිෆ්ගේ වැඩේට පැයක් විතර ගිහින් වැඩෙත් ගූ වෙලා එලියට එද්දි හිටපු සේරම අය ගිහින් යකා නැගලා. මාර කරුමයක් ඊයේ නම් උනේ. දැන් මුන්ගේ ඔන්ලයින් බෑන්කින් වලින් මැසෙජ් දාල කෝල් කරලත් කියන්න ඔන පගයලට.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    Combank එකේ Corporate Account එකක් Open කරන්න ගිහින් වැඩේ කරගන්න බැරි වුණා ජරාම Service එකක් දෙන්නේ NDB එකෙන් ගත්තේ ඊට පස්සේ NDB හොදයි Com එකට වඩා.

    සෙලාන් එකේ සති අන්ත වල Online Banking එකේ මොනවත් Update වෙන්නේ නැති කතවක් කියනවා Use කරන අය මම සෙලාන් ගන්න ගිහින් ගත්තේ නැත්තේ ඔය නිසා පොඩ්ඩක් හොයලා ගන්න.
    appa ehemada. tnx ban update ekata.
     
    • Like
    Reactions: Nadun26