මාර්ගඵලලාබීන්ට බැණ බැණ මාර්ගපලලාබින්ගේම ගුණ වර්ණනා කරලා තියන රතන සූත්රේ මැතිරුවට කොරෝන අයින් වෙන්නේ නෑ ..බුදුහාමුදුරුවෝ කියලා තියනවද මගේ සාසනේ නිකාය හදාගන්නයි කියලා.නිකාය හදාගෙන වැජබෙන්න කියලා? රහතුන් කියන්නේ නිකායක්ද ? බුදුවරු රහතුන් පිරිනිවන් පෑවම සමහර රජවරු අනුග්රහය දැක්වුයේ නැද්ද? නිගන්ඨ ජයින බෞද්දයන් එරෙහි උනත් සාසනයට ඇතුල් වෙලා ඉන්න සමහර බිස්නස්කාරයින් විරුද්ද උනත් මේ රටේ ඉන්න මාර්ගඵලලාබින්ට රාජ්ය ගෞරව දක්වන එක රජයේ යුතුකමක්.
මාර්ගඵලලාබින්ට අගෞරව කරන එකෙන් මේ රට තව යන්නේ ප්රපාතයට.රහතන්වහන්සේ නමක් තෙල් කටාරමකට දාලා මේ රටට සුනාමි ආපු සීන් එක කවුරුත් දන්නවා ඇතිනේ..
පව් වෙන්නේ කයෙන් විතරක් නෙමේ. සිතින් වචනෙනුත් පව් වෙනවා..
මාර්ගඵලලාබින්ට අගෞරව කරන එකෙන් මේ රට තව යන්නේ ප්රපාතයට.රහතන්වහන්සේ නමක් තෙල් කටාරමකට දාලා මේ රටට සුනාමි ආපු සීන් එක කවුරුත් දන්නවා ඇතිනේ..
පව් වෙන්නේ කයෙන් විතරක් නෙමේ. සිතින් වචනෙනුත් පව් වෙනවා..
pora niwan yanne pare thiyena light