මහනායකලට තියෙන රාජ්ය ගෞරව මාර්ගඵලලාබින්ටත් ඔනෑ ..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මාර්ගඵලලාබීන්ට බැණ බැණ මාර්ගපලලාබින්ගේම ගුණ වර්ණනා කරලා තියන රතන සූත්‍රේ මැතිරුවට කොරෝන අයින් වෙන්නේ නෑ ..බුදුහාමුදුරුවෝ කියලා තියනවද මගේ සාසනේ නිකාය හදාගන්නයි කියලා.නිකාය හදාගෙන වැජබෙන්න කියලා? රහතුන් කියන්නේ නිකායක්ද ? බුදුවරු රහතුන් පිරිනිවන් පෑවම සමහර රජවරු අනුග්‍රහය දැක්වුයේ නැද්ද? නිගන්ඨ ජයින බෞද්දයන් එරෙහි උනත් සාසනයට ඇතුල් වෙලා ඉන්න සමහර බිස්නස්කාරයින් විරුද්ද උනත් මේ රටේ ඉන්න මාර්ගඵලලාබින්ට රාජ්ය ගෞරව දක්වන එක රජයේ යුතුකමක්.

    මාර්ගඵලලාබින්ට අගෞරව කරන එකෙන් මේ රට තව යන්නේ ප්‍රපාතයට.රහතන්වහන්සේ නමක් තෙල් කටාරමකට දාලා මේ රටට සුනාමි ආපු සීන් එක කවුරුත් දන්නවා ඇතිනේ.. :frown: පව් වෙන්නේ කයෙන් විතරක් නෙමේ. සිතින් වචනෙනුත් පව් වෙනවා..:frown:
     
    • Haha
    Reactions: DjAtrocity

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    මාර්ගඵල ලාභීන් කවදාවත් තමං මාර්ගඵල ලාභියෙක් යැයි කිය කිය යන්නේ නැහැ. අනිත් එක මාර්ගඵල ලාභී වහන්සේලාලා මේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. උන් වහන්සේලා හැමදේම අතහැරල හැමදේකටම තියන බැදීල ගැටීම අයින් කරල ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ කරගෙන ඉන්න අය. ඉතින් එහෙම කෙනෙක් මේව බලාපොරොත්තු වෙන්නෙ නෑ. යුතුකමක් විදිහට තව කෙනෙක් කරන එක වෙනම දෙයක්. කොහොම උනත් පව් වෙන්නෙ මේවගෙ දේවල් වලට ගැටිල තරහෙන් ද්වේශයෙන් කෙනෙක් මොනවහරි කියනව නම් ඒ කෙනාම තමා වෙනත් දෙයක් නිසා පංචණීවරණ මතු කරගෙන පව් කරගන්නෙ
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මාර්ගපලලාබින්ට සුදුසු ගෞරවය දෙන එක බෞද්ධයන්ගේ යුතුකමක්. :frown: