මහනුවරටත් උඩින් කෑලි වැටේ

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මහනුවරටත් උඩින් කෑලි වැටේ

    මහනුවර අලදෙණිය හතේ කණුවේ ගල් වළකට අහසින් නාඳුනන ආකාශ වස්තුවක් වැටුණු බව වාර්තාවෙයි. එහි බර කිලෝ පහක් පමණ වෙයි.

    248.jpg


    247.jpg


    Source: http://lankadeepa.lk
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ කළු ගලක් නේ බං..:Dමේකත් දැන් ෆැෂන් එකක් වෙලා.පත්තරේ මූණ දාගන්න වෙන්න ඇති.:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මචං ඔය උල්කාපාතය පරචුට් එකක් එක්ක ඇවිත් තියෙන්නේ.
    ගානට ලෑන්ඩ් කරල තියෙනවා
    අනේ හුකේ ඕක ගෙනත් දාපු එකා ටිකක් හිතල ඔතන වලක හාරලා තණකොළ ගස ටික පුච්චලා දැම්ම නම් ටිකක් රවට්ටන්න තිබ්බ. මට දුකේ බෑ එයා ෆේල්

    පට්ට සිඉන් එක ඕයි
    අරලගන්විලට වැටුන ගල් උල්කාපාත නෙවි කියල පේර. මහාචාර්යවරු කියති
    චන්ද්‍රා වික්‍රමසිංහ කියනවා ඒවා උල්කාපාත ලු, හදුනා නොගත් ඩයටම තියෙනවලු
    පොර පෘතුවියට ජීවය අභ්යවකාශයෙන් ආවා කියල නෙ කියන්නේ
    මන් හිතන්නේ එහෙම හිත හිත පරීක්ෂණ කරද්දී මේ ගලුත් එහෙම පෙන්න ඇති
    මේක අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නෑ පුටෙ