පුංචි නුවරඑළියේ අපූරු කඳු මුදුන්...දොළොස්බාගේ

haunte

Well-known member
  • May 13, 2007
    2,923
    4,473
    113
    Kurunegala
    වැඩිදුර විස්තර පවසමුද ): දැන් තත්වේ කොහොමද? මිනිස්සු ටෝක්සික් වෙලාද? කොහේ නැවතුනේ? පොටෝර් නැද්ද
    පාර අවුලක් නෑ. කඳු නගින්න ගියේ නෑ(කඳු නගින්න කැමති නැති කට්ටියක් එක්ක ගියේ).

    දිය ඇලි ඔක්කොම බැලුවා. මේ කාලේ වතුර අඩුයි ටිකක් හැබැයි. සමහර පැති වල ගංවතුර තිබුනට මේ පැත්තට වැඩිය වැහැල නෑ ලඟදි.

    දේදුගල Alsanda Eco Resort එකේ තමා නැවතුනේ. Resort එකට යන්න නම් කබල් අතුරු පාරක සැහෙන්න දුර යන්න තිබුන.

    බුලත්කොහුපිටිය කිට්ටුව පාර කාර්පට් කරනවා, එක හින්ද ටිකක් වටයක් යන්න වුනා. ඒකනම් සතියෙන් වගේ ඉවර වෙයි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,111
    6,374

    ස්තුති
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,573
    2,190
    113
    දොළොස්බාගේ ට තියන ප්‍රධානම පාර හැබැයි ගම්පොල ඉඳල තියෙන්නේ. නුවර ඉඳල එනවා නම් ගම්පොල ට ඇවිත් දොළොස්බාගේ බස් එකේ යන්න ඕන. දොළොස්බාගේ ට කලින් රාක්ශාව හම්බ වෙන්නේ. ක්‍රේහෙඩ් පාරේ යද්දී මොස්විල් හන්දියෙන් වමට නාවලපිටිය, දකුණට, ඒ කියන්නේ කෙලින් පාරේ යද්දී දොළොස්බාගේ.
    කබරගල ට යන්න පටන් ගන්න එක තැනක් තමයි ක්‍රිස්බ්රෝ චිකන් අයිති එක්කෙනාගේ බංගලාව ලඟින්. එයා ඒක ගත්තේ ගොඩක් මෑත අතීතයේ. ඊට කලින් එක රාක්ශාව වත්තේ බංගලාවක්. එතන ඉඳන් බැලුවහම පහලින් පේනවා කුකුල් කොටු ටික.
    රාක්ශාව යනවා නම් එහෙ තියන ප්‍රධානම දිය ඇල්ල තමයි අසුපිනි ඇල්ල. උඩුවැල්ල කියන ගමට යන්න ඕන ඒක ට යන්න.
    තව එකක් තමයි දොළොස්බාගේ තමයි තියෙන්නේ පැලම්පිටිය කියන ගම. ඒක කිතුල් රා වලට ප්‍රසිද්ධම ගම. බලපත්‍ර තියනවා. මම දන්න තරමින් ලංකාවේ ඒ ගම විතරයි තියෙන්නේ මුළු ගමට ම කිතුල් රා වලට ලයිසන් තියන. රජයෙන් ඒක දීල තියෙන්නේ කිතුල් වගාව එහෙ ප්‍රධාන ම කර්මාන්තය නිසා.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,420
    4,098
    113
    Pattaa

    Bus eke yanna puluwan da bn
    ------ Post added on Jan 21, 2024 at 8:33 PM
     
    puluwan. Gampola indala Dolosbage bus thiyanawa. 1 hour wage yanawa Raxawa hariyata yanna. Max 1.15 wage weyi. CTB bus witharayi thiyenne. ekayi ikman. ethanin passe udata naginna ona trail eka dige. Kabaragala hari Raxava hari deken ekak. ekath onnam 1 hour weyi uparima. eeta aduwen naginna puluwan. watapita balan nagiddi ithin 1.30/ 2.00 hours wennath puluwan.
    habayi bus nam bohoma seemithayi.
     
    Elaaa
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,367
    6,067
    113
    Nawala
    දොළොස්බාගේ ට තියන ප්‍රධානම පාර හැබැයි ගම්පොල ඉඳල තියෙන්නේ. නුවර ඉඳල එනවා නම් ගම්පොල ට ඇවිත් දොළොස්බාගේ බස් එකේ යන්න ඕන. දොළොස්බාගේ ට කලින් රාක්ශාව හම්බ වෙන්නේ. ක්‍රේහෙඩ් පාරේ යද්දී මොස්විල් හන්දියෙන් වමට නාවලපිටිය, දකුණට, ඒ කියන්නේ කෙලින් පාරේ යද්දී දොළොස්බාගේ.
    කබරගල ට යන්න පටන් ගන්න එක තැනක් තමයි ක්‍රිස්බ්රෝ චිකන් අයිති එක්කෙනාගේ බංගලාව ලඟින්. එයා ඒක ගත්තේ ගොඩක් මෑත අතීතයේ. ඊට කලින් එක රාක්ශාව වත්තේ බංගලාවක්. එතන ඉඳන් බැලුවහම පහලින් පේනවා කුකුල් කොටු ටික.
    රාක්ශාව යනවා නම් එහෙ තියන ප්‍රධානම දිය ඇල්ල තමයි අසුපිනි ඇල්ල. උඩුවැල්ල කියන ගමට යන්න ඕන ඒක ට යන්න.
    තව එකක් තමයි දොළොස්බාගේ තමයි තියෙන්නේ පැලම්පිටිය කියන ගම. ඒක කිතුල් රා වලට ප්‍රසිද්ධම ගම. බලපත්‍ර තියනවා. මම දන්න තරමින් ලංකාවේ ඒ ගම විතරයි තියෙන්නේ මුළු ගමට ම කිතුල් රා වලට ලයිසන් තියන. රජයෙන් ඒක දීල තියෙන්නේ කිතුල් වගාව එහෙ ප්‍රධාන ම කර්මාන්තය නිසා.
    කොලබ ඉදලා එනවනම් කෑගල්ලට ඇවිල්ලා, බුලත්කොහුපිටිය හරහා දොළොස්භාගයට හෝ කොලබ සිට අවිස්සාවෙල්ල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය හරහා දොළොස්භාගයට යන්න පුළුවන්
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,923
    4,473
    113
    Kurunegala
    කොලබ ඉදලා එනවනම් කෑගල්ලට ඇවිල්ලා, බුලත්කොහුපිටිය හරහා දොළොස්භාගයට හෝ කොලබ සිට අවිස්සාවෙල්ල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය හරහා දොළොස්භාගයට යන්න පුළුවන්
    කෑගල්ල පැත්තෙන් යනවනම් උදුගොඩ, උඩුව හරහා යන්න පුළුවන්, දුර අඩුයි. හොඳ කාර්පට් පටු පාරක් තියෙන්නේ.
    මේ පාරේ ගියොත් හැබැයි දිය ඇලි 2ක් මිස්වෙනවා: රිකිලි, නළගන. ඒවා බලන්න ඕනෙනම් ආයේ බුලත්කොහුපිටිය පැත්තට ටිකක් එන්න ඕනේ.
     
    Last edited: