මහනුවරදි අතවරයට ලක්වූ විදෙස් තරුණියට සාධාරණය

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පසුගියදා ජර්මන් ජාතික තරුණියකට අතවර කළ පුද්ගලයන් තිදෙනා මහනුවර සංචාරක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    මොවුන් තිදෙනා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.
    එමෙන්ම මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා

    The Kandy Tourist Police have arrested three individuals on Sunday (24) suspected of sexually harassing a German female Youtuber. The suspects have been identified as residents of Katugastota, Kandy
    The amount of backlash by Sri Lankans was severe and many called on the Police to initiate an investigation. As a result, the Police have been able to track down and arrest the individuals responsible. A special investigation has been launched into the incident.






    News Grabbed from - https://www.newscutter.lk
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    දෙමාපියන්ට , නෑදෑයොන්ට මුහුණ දෙන්න බැහැ...ගමේ උන්ට මුහුණ දෙන්න බෑ...දෙන්න පුලුවන් උපරිම දඩුවම ඕක...
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    thuu kalakanni ponnayo
    ena suddo tikath nathiwenawa mun nisa
    puluwannm oya video eke comment karapalla sorry kiyala hari
    අපේ එවුන් ගොඩක් comment කරලා තිබුණා සමාව ඉල්ලලා
    channel එකේ දෙවෙනියට වැඩිම views තියෙන video එක:D
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අපේ එවුන් ගොඩක් comment කරලා තිබුණා සමාව ඉල්ලලා
    channel එකේ දෙවෙනියට වැඩිම views තියෙන video එක:D

    ow ithin samawa illala hari comment ekak danawa arenna wena karanna deyak nane apita
    arrest karapu ekanam hodai ponnayinwa
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කාලකන්නි යකෝ
    පොඩි එවුන් සෙට් එකක්
    අල්ලලා ඇට තලන්න ඕනේ
    දැන් ආසාව හරි ඇති, පාරේ බැහැලා යන්නත් නෑ
    පොලිසියෙන් බෝල දෙක දැනටමත් තලලා ඇති🤭

    father fail GIF