මහනුවරදි අතවරයට ලක්වූ විදෙස් තරුණියට සාධාරණය

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔව් බන්..10ක්‌ තියෙනවලු.. මුටත් acc 10ක්‌ විතර තියෙනවා කියලා එකෙක් කිව්වා..
    මාත් මුලින් විශ්වාස කරේ නෑ බන්.. පස්සේ මුන්ගේ content බැලුවම හැම එකාම අනුන්ගේ අම්මලට බනිනවා එකම tone එකෙන්.. කුණුහරුප කියන්න අමුතු ආසාවක් හැම එකගේම තියෙනවා.. එකෙන් තමා මන් මේ නිගමනයට ආවේ :D
    අඩෙ සිරාද මූ ආතල් එකක්ද ගන්නෙ. මුගෙ ත්‍රේඩ් වලට දාපු රිප්ලයි අපරාදෙ
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    BF5F8E78-72A1-4B29-AEB1-B18953CE39DC.jpeg
     
    • Haha
    Reactions: avjayarathne

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    apo nuwara unnam
    නොදකින් වල් බූරුවෝ. නුවර නමයි රටේ නමයි දෙකම කනවා. ඇට තලන්න ඕන කාලකන්නි බල්ලොන්ගේ
    රටේ නම නම් මිට කලින් දකුණේ බයියෝ කාලා තිබුනේ .... මතකනේ අර දකුණේ... මහා බයියාගේ ගමේ ... තංගල්ලේ දී....... විදේශිය තරුණිය සමුහ දුෂණය කරලා පෙම්වතා මරලා දැම්මා....

    මේ කන්නේ දෙවෙනි පාරට .. හැබැයි මුලින්ම හා හොදටම රට කෑවේ දකුණේ උන් !
     
    • Like
    Reactions: Hydra

    samigrr

    Junior member
  • Nov 2, 2006
    40
    6
    8
    Sri Lanka Culture
    sri-lanka-culture.jpg

    https://www.srilankatravelandtourism.com/srilanka/culture/culture.php

    Sri Lanka is one of the few countries with a very vast and rich cultural diversity. The culture is itself very unique and thereby contributes to the Sri Lankan identity.

    Sri Lanka Culture

    #srilanka #viral #trending #instagram #instagood #instatravel #travelphotography #traveller #travelblogger #travelgram #adventure #sea #beach #pool #fitness #beachlife #beachvibes #wanderlust #mountains #train #view #landscape #photographer #autumn #summer #winter #ocean #nft #meta #ceylon