ඕව කන්ඩෙපා
පලතුරු ටිකක් පෙන්නලා අම්මව රවට්ටලා හුකන්නද හදන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාගන්න තැනක් කියපන්
සුපර්මාකට් වලින් ගන්න ගියාම දොඩමක් රු300 විතර වෙනව. පාර අයිනෙ 6ක් දෙසීයට තියෙනව. ඔය නුවර මාකට් එක ඇතුලෙ තියෙන්නෙත් හොද බඩුද?
එකවර 50 විතර ගත්තොත් අඩුවට දෙයිද?
තව මිදි ඒමත් ඒවත් ගන්ඩෝන. හොද තැනක් කියපන්. නිකන් ඕව කන්ඩෙපා කියල හෑලි ලියන්ඩෙපා
උමන්දාව ට පොහොර දෙන එකා....... see more....organic shop එකකින් හරි උමන්දාව ග්රීන් හට් එකකින් හරි ගන්න.
නාඩි කාරයෝ.... විශේෂ යෙන් කෙල්ලෝ...මහ නුවර ඉන්නෙ ගෝතයො නේද බන් ගොඩක් ? උබ එහෙම නැතිව ඇති
Kelima BOX ekak ganna. Importergen . Patta adui. Those lorries get deliveries once a week to cities. Sunil is one importer. Just check their prices. I cannot remember the other one. Just say you are small shopගන්න තැනක් කියපන්
සුපර්මාකට් වලින් ගන්න ගියාම දොඩමක් රු300 විතර වෙනව. පාර අයිනෙ 6ක් දෙසීයට තියෙනව. ඔය නුවර මාකට් එක ඇතුලෙ තියෙන්නෙත් හොද බඩුද?
එකවර 50 විතර ගත්තොත් අඩුවට දෙයිද?
තව මිදි ඒමත් ඒවත් ගන්ඩෝන. හොද තැනක් කියපන්. නිකන් ඕව කන්ඩෙපා කියල හෑලි ලියන්ඩෙපා
එලියෙ කීවෙ තැන කියපන්කො හරියට.market eke wholesale kada wagayak thiyenawa eliye. poddak balapn. athulen gannawata wadaa labayi foodcity eke
එක පෙට්ටියක් දෙයිද බංKelima BOX ekak ganna. Importergen . Patta adui. Those lorries get deliveries once a week to cities. Sunil is one importer. Just check their prices. I cannot remember the other one. Just say you are small shop
https://www.suniltraders.lk/
ඒහින්ද තමයි දම්මෙමරු බන් උඹේ avatar එක. නියමෙට ගැලපෙනවා.![]()
Owඑලියෙ කීවෙ තැන කියපන්කො හරියට.
ඔතන ගිහින් අහන්න එකෙකුත් නෑනෙ
එක පෙට්ටියක් දෙයිද බං
උබ කියපු වැඩේනම් ලාබයි
ඒහින්ද තමයි දම්මෙ