මහනුවර කෝලාහලයේ රහස් හෙලිවේ...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    a ekiyanne dan sinhala jathiya muslim ayagen samawa ganna onid? :confused:

    දැන් මෙතුමා කියලා තියෙන විදිහට නම්, මහනුවරයි අළුත්ගමයි සිද්දි දෙකේදිම ආරම්භය මුස්ලිම් ජාතිකයින්ගෙ අතින් සිද්ද උනත්, මුස්ලිම් ජාතිකයින් තුන්දෙනෙක් සිංහලයෙක්ව මරපු එකට වත්, සංඝයා වහන්සේට පහරදීපු එකට මහා සංඝරත්නයෙන්වත් මුස්ලිම් ජාතිකයින් සමාව ගන්න ඕන නෑ කියලනෙ කියන්නෙ. කෙටියෙන් කියනව නම් කවුරු මොන වරද කරත්, සිංහල ජාතිය මුස්ලිම් ජාතියෙන්වත්, මුස්ලිම් ජාතිය සිංහල ජාතියෙන්වත් සමාව ගන්න ඕන නෑ කියලනෙ කියන්නෙ.

    වැඩේ කියන්නෙ බන් මෙතුමා, "අපි කොතැනකවත් කියලා නෑ" "අපි කවුරුවත් කිව්වේ නෑ" වගේ වචන පාවිච්චි කරලා සමස්ථ ජාතියක්ම නියෝජනය කරලනෙ. තමන්ගෙ පෞද්ගලික මතයද, පක්ෂයක් හැටියට මතයද, කණ්ඩායමක් හැටියට කියපු එකක්ද කියලා පැහැදිලි නෑ.

    ගෑනිටයි දරුවන්ටයි ඕස්ට්‍රේලියාවේ පීආර් තියෙනවනෙ. සමහරක්විට ඒ ජාතිකත්වත් හිතේ තියාගෙන කරපු ප්‍රකාශද දන්නෙ නෑ. සිංහල බෞද්ධයෙක් හැටියට මම හිතාගෙන හිටියෙ මුලින්ම වරද කරපු කෙනා සමාව ගන්න ඕන කියලා. එතකොට අළුත්ගම සිද්දියෙදි ස්වාමීන්වහන්සේට ගහපු මුස්ලිම් ජාතිකයො උන්වහන්සේගෙන් සමාව ගන්න ඕනේ. උන්වහන්සේ ඒ මුස්ලිම් ජාතිකයින්ට සමාව දෙන්න ඕන. මහනුවර සිද්දියෙදිත් මුස්ලිම් ජාතිකයො සිංහල පවුලෙන් සමාව ගන්න ඕනේ. ඊටපස්සෙ නීතියෙ ඉදිරියෙ පෙනී ඉන්න ඕන.

    අරන්තලාවේ සංඝයා වහන්සේලාව පෙති පෙති ගහලා අපවත් කරපු කරුණා වගේ කෙනෙකුටත් සමාව ඉල්ලන්නත් ඉස්සර වෙලා සමාව දෙන්න තරම් පිරිසිඳු හිතක් තිබ්බ උදය ගම්මන්පිල වගේ බෝධිසත්වයො එක්ක බලනකොට වරදට දඬුවම ඉල්ලන, සමාව ගන්නකම් බලන් ඉන්න මේ ජීවිත මොන ජීවිතද බන්.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    meka kiyanne echchara dewal karalath un samawa gann nethuwa hitiya ehenn ei apita kiynne samawa gann kiyl kiyn ekane... anika oya samawa ganna case eka edala gaththe kiri ella kiypu ekakinne... ekatane me reply krnne ekeka dewal walata... ekata anuwai me meya ekeka kathandara kiynne.. neethiya anuwa kriya nokara mulin sorry kiyala kiynn oni kiyn ekk meke nane...
     
    Nane ban. Udaya gammanpila kiyanawane muslim aya sinhala ayagen samawa ganna ona naha. Api ewa balaporoththu wenne na kiyala kiyanawane. E ekkama kiyana kiriella sinhala aya samawa ganna ona kiyapu ekath waradi kiyala. Den ethakota methuma kiyana widihata sinhalu kipune karapu gathanayata newe. Elakiri threads baluwoth therei keedenek oka gana katha karada kiyala
     
    Similar threads