කියපන්කො අපිටත් දැනගන්නනෑ බං.. තියන තැන දන්නවා කියල කිවේ..![]()

පරිස්සම් වෙන එක හොඳයිනේ බන් කෝකටත් 
කියපන්කො අපිටත් දැනගන්න
මම කිවේ ඒ පැත්තේ නොගිහින් ඉන්නපරිස්සම් වෙන එක හොඳයිනේ බන් කෝකටත්
![]()


balen ussan yana unta nam hena 7 thama illanna tiyenne..

මඩම් අයින් කලා කියලා බඩු නැති වෙනවද දවසින්
දවස එකා දෙන්න ගානින් වැඩි වෙනවා මිසක ටවුන් එහෙක එදා ගතමන්ට් එක හොයා ගන්ට
කැරගෙන පරාන එමටයි ගමේ නගරේ කියලා කිසිම වෙනසක් නෑ


Okath kudu gehewa wage thama...
gelawenna be...
gelaeila Inna denneth ne..


ඔය කෙල්ලෝ ගොඩක් ඕකෙන් පස්සෙත් ඔය රස්සාවම තමා බන් කරන්නෙ. කුඩු බොන්න පුරුදු කරල නං ආය ගැලවීමක් නෑ.