මහනුවර - ත්‍රිකුණාමලය බස්

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මහනුවර - ත්‍රිකුණාමලය බස්

    මහනුවර - ත්‍රිකුණාමලය යන බස් එකක් නුවරින් පාන්දර තියෙන්නෙ කියටද කියල දන්න කෙනෙක් කියනවද... උදේ 3 න් පස්සේ වගේ....
    අනිත් අය බම්ප් පාරක් දාන් යන්ටො....
     
    • Like
    Reactions: asylum

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    bump

    ude bus tiyana time nam dan na. nuwarin dabullata jaffna ho vavuniya bus ekaka awoth nam trinco yanna bus hoyaganna puluwan wei. colombo trinco yana bus set wei
     
    • Like
    Reactions: sudathmadusanka