Text කියෙව්වෙ නෑ නේඒක කොපුවවක් නේ බං. ඒක ඇතුලේ තමයි දත තියන්නේ.
ඔය හවුසින් එකනෙ. මදර්බෝඩ් එක ඇතුලෙ තියෙන්නෙ.Text කියෙව්වෙ නෑ නේ
නෑ බං. එහෙමනේ ඉතිහාස කතාවල තියන්නේ.Text කියෙව්වෙ නෑ නේ
ටියුරින් රෙදි කඩ,වතිකානුවේ පුස්තකාලය,ඊට පස්සේ දස පනත තියෙනවා කියන පල්ලිය මේ හැම තැනකම තියෙනවා මුල්ම ආගමික් ශාස්තෲවරුන්ට අදාල යම් යම් සාක්දි සාධක.ඒ වර්තමාන විද්යාව මගින් පරික්ශා කලොත් ආගම්වල ඇත්ත නැත්ත හොයන්න පුලුවන්.හැබැයි කවුරුවත් ඒවා කරන්න ඉඩ දෙන්නේ නෑ.එහෙම අවශ්‍යත් නෑ.ආගම් වලින් අපි හොයන්නේ ආධ්‍යාත්මික සුවය හරි වෙන යම් දෙයක් නන් හරි ඒ දේ තමන්ට ලබා ගන්න පුලුවන් නන් හරි එතනින් එහා ප්‍රශ්න කිරීමක් අවශ්‍ය නෑ.කුතුහලය තියෙනකොට තමයි වටිනාකම තියෙන්නෙ.
ඉතිහාසය තුල විකෘති කිරීම් සෑහෙන්න තියෙනවා,පෘතුගීසී මූලාශ්‍ර වල පෘතුගීසීන් විනාශ කරපු එක හරිම එක කියනවා.අපේ මූලාශ්‍රවල ඒක බොරු එක කිය්නවා.තව ඉංග්‍රීසින් දළදාව විනාශ කරන්න කරපු උත්සාහ ගැන තියෙනව.ඒ වුනාට ඇත්තටම ඉංග්‍රීසින් දලදාව බාරකාරයෙක් පත් කරලා ආපහු පෙරහැර තේවාව පවත්වන්න ඉඩ දුන්නා.ඉංග්‍රීසින්ට ඇත්තටම ලංකාවෙන් ඕන් වුනේ ත්‍රිකුණාමලය වරාය විතරයි.ඒ වෙනකොට දියුනු වෙලා තිබුන කොලඹ වරායත් ත්‍රිකුණාමලය වරායත් අතර ගොඩබිම් සම්බන්දයක් පවත්වන්නයි උඩරට අල්ලගත්තෙ.ඉංග්‍රීසින්ට රට ඇතුලේ සාමකාමීත්වා ඕනි වුනා ඔක්කොටම වඩා ඒක නිසා.ඒක නිසා පුලුවන් උපරිමයෙන් සිංහලුන්ව චාරුවෙන් තියාගන හැම දේම කලා.ඒක නිසා ඉංග්‍රීසින් විනාශ කරන්න කලා කියන කතාවත් විශ්වාස කරන්න අමාරුයි.මේ හැම දේකම තියෙන uncertainty එක තමයි අපිව අනාගතයට තල්ලු කරන්නේ.
මචන් මම මේක ට්‍රාන්ස්ලටේ කරලා බ්ලොග් එකේ දාන්නද ...සම්පුර්න වගකීම මම ගන්නවා ..මට ඔර්ගිනල් පොතේ නම සහ ගන්න පුලුහන් තැනක් කියන්න පුලුහන් දදළදාව ගැන කාලෙන් කාලෙට විවිධ කතා ඇහෙනවා දකිනවා,මම අවස්ථා දෙකකදි පමණ දළදාව දැකලා තියනවා (ප්‍රදර් ශන වලදි).මේ අද දාන්නෙ මම අවුරුදු ගානකට කලින් ගත්තු පොතක තියන විස්තර ටිකක්.මේ පොත මුලින් මුද්‍රණය වෙලා තියෙන්නෙ 1875 දි....හෙන්රි ඔල්කට් හිටන් දළදාවට එකතරා සතෙක් ගේ දතක් කියලා පරිභව කලා කියල මම අහලා තියනවා...ඉතින් කොහොම හරි මේ පොතේ තියන විස්තර ටිකත් කියවන්න නමුත් මේ දෙවල් කියවලා මාලිගාවටවත් දන්ත ධාතුවටවත් අගෞරව වෙන විදියේ කතා කියන්න එපා...සැම දෙයක්ම අපි කියවලා ඉමු.....................හරිම සත්‍යය මොකක්ද කියලා අපි කවුරුත් දන්නෙ නැ නේ...
![]()
![]()
![]()
![]()
![]()
මේ තියෙන්නෙ ස්කින් සහ සමාගම විසින් සුද්දන්ගේ කාලේ දළදාව ලඟ ගහපු ඡායාරූපයක්,මේ වගේ ඡායාරූප දැන් නම් කිසිම කෙනෙක්ට ගහන්න දෙන්නෙ නැ...මම ප්‍රදර් ශනය වෙලාවෙදි දැක්කෙත් මෙහෙමයි....
ටියුරින් රෙදි කඩ,වතිකානුවේ පුස්තකාලය,ඊට පස්සේ දස පනත තියෙනවා කියන පල්ලිය මේ හැම තැනකම තියෙනවා මුල්ම ආගමික් ශාස්තෲවරුන්ට අදාල යම් යම් සාක්දි සාධක.ඒ වර්තමාන විද්යාව මගින් පරික්ශා කලොත් ආගම්වල ඇත්ත නැත්ත හොයන්න පුලුවන්.හැබැයි කවුරුවත් ඒවා කරන්න ඉඩ දෙන්නේ නෑ.එහෙම අවශ්‍යත් නෑ.ආගම් වලින් අපි හොයන්නේ ආධ්‍යාත්මික සුවය හරි වෙන යම් දෙයක් නන් හරි ඒ දේ තමන්ට ලබා ගන්න පුලුවන් නන් හරි එතනින් එහා ප්‍රශ්න කිරීමක් අවශ්‍ය නෑ.කුතුහලය තියෙනකොට තමයි වටිනාකම තියෙන්නෙ.
ඉතිහාසය තුල විකෘති කිරීම් සෑහෙන්න තියෙනවා,පෘතුගීසී මූලාශ්‍ර වල පෘතුගීසීන් විනාශ කරපු එක හරිම එක කියනවා.අපේ මූලාශ්‍රවල ඒක බොරු එක කිය්නවා.තව ඉංග්‍රීසින් දළදාව විනාශ කරන්න කරපු උත්සාහ ගැන තියෙනව.ඒ වුනාට ඇත්තටම ඉංග්‍රීසින් දලදාව බාරකාරයෙක් පත් කරලා ආපහු පෙරහැර තේවාව පවත්වන්න ඉඩ දුන්නා.ඉංග්‍රීසින්ට ඇත්තටම ලංකාවෙන් ඕන් වුනේ ත්‍රිකුණාමලය වරාය විතරයි.ඒ වෙනකොට දියුනු වෙලා තිබුන කොලඹ වරායත් ත්‍රිකුණාමලය වරායත් අතර ගොඩබිම් සම්බන්දයක් පවත්වන්නයි උඩරට අල්ලගත්තෙ.ඉංග්‍රීසින්ට රට ඇතුලේ සාමකාමීත්වා ඕනි වුනා ඔක්කොටම වඩා ඒක නිසා.ඒක නිසා පුලුවන් උපරිමයෙන් සිංහලුන්ව චාරුවෙන් තියාගන හැම දේම කලා.ඒක නිසා ඉංග්‍රීසින් විනාශ කරන්න කලා කියන කතාවත් විශ්වාස කරන්න අමාරුයි.මේ හැම දේකම තියෙන uncertainty එක තමයි අපිව අනාගතයට තල්ලු කරන්නේ.
එක ඇත්ත මචංසිහලෙන් දැම්මොත් අපිට ඉන්න වෙන්නේ නැ ජෙප්පෝ කියාවි.

කියවහන්කො ඔය දාල තියෙන ටිකඔය හවුසින් එකනෙ. මදර්බෝඩ් එක ඇතුලෙ තියෙන්නෙ.
ඒක කොපුවවක් නේ බං. ඒක ඇතුලේ තමයි දත තියන්නේ.
අනේ මන්ද මචං සිංහලෙන් දාන එක නම් මම එච්චර අනුමත කරන්නෙ නැ මේ වෙලාවේ.....මාස කිහිපයක් ගිහින් හිමිට වැඩේ කරන්න කියන එකයි මගේ නම් අදහස....මචන් මම මේක ට්‍රාන්ස්ලටේ කරලා බ්ලොග් එකේ දාන්නද ...සම්පුර්න වගකීම මම ගන්නවා ..මට ඔර්ගිනල් පොතේ නම සහ ගන්න පුලුහන් තැනක් කියන්න පුලුහන් ද
මේ යක්ක පුත්තු එක්ක දන්න දේයක්වත් කියන්න බයයිඅනේ මන්ද මචං සිංහලෙන් දාන එක නම් මම එච්චර අනුමත කරන්නෙ නැ මේ වෙලාවේ.....මාස කිහිපයක් ගිහින් හිමිට වැඩේ කරන්න කියන එකයි මගේ නම් අදහස....
ඔව් මචං...මේක ඔය වැඩෙට හොඳ වෙලාවක් නෙමෙයි,දන්න දෙවල් කියන්න බයත් ඔකයිමේ යක්ක පුත්තු එක්ක දන්න දේයක්වත් කියන්න බයයි

මම හිතුවේ මම ලංකාවේ නොවන නිසා ගැටළුවක් වෙන්නේ නැතිවේයි කියල ..හරි මචන් මම දාන්නේ නැ පොත ගැන ටිකක් විස්තර කියපන් මචන් හොයාගන්න තියේවීද ...අනේ මන්ද මචං සිංහලෙන් දාන එක නම් මම එච්චර අනුමත කරන්නෙ නැ මේ වෙලාවේ.....මාස කිහිපයක් ගිහින් හිමිට වැඩේ කරන්න කියන එකයි මගේ නම් අදහස....
එකගයි ...පරිවර්තනය නොකරමිඔව් මචං...මේක ඔය වැඩෙට හොඳ වෙලාවක් නෙමෙයි,දන්න දෙවල් කියන්න බයත් ඔකයි![]()
මම හිතුවේ ඇත්දල වලින් වගේ හදපු කොපුවක් කියලා.![]()
ඔක කොපුව නෙමෙයි මචං,දන්නෙ නැති අය ගොඩක් එහෙම තමයි හැබැයි හිතන්නෙ..කොපුවක් දැකලා නැත්තන් මෙන්න මේක බලන්න...මේ තියෙන්නෙ අපේ පරම්පරාවට මල්වත්ත පන්සලට සම්බන්ධ හාමුදුරුවෝ කෙනෙක් 1920 ගනන් වල දිපු ධාතුවක් තැන්පත් කරලා තියන රිදි කොපුවක්,මේ රිදි කොපුව තියෙන්නෙ රිදි කරඬුවක,එකේ ෆොටෝ එක නම් මගේ ගාව දැන් නැ...මෙකේ ඇතුලේ තියෙන්නෙ අස්ථි කොටසක්.අපේ පවුලේ උදවිය නම් කියන්නෙ සිවලි ධාතු කියලා මම නම් ඇත්ත නැත්ත දන්නෙ නැ...එ හාමුදුරුවන්ට ධාතු කිහිපයක් තිබුනලු එ ධාතු කිහිපයෙන් ධාතු දෙකක් අපට ලැබිලා,අපට ලැබුනු එක ධාතුවක් කොහෙද පන්සලටක දිලා.. @Kalegana