මහනුවර රගර් ක්‍රිඩකයිට හා ප්‍රේක්ෂකයිට ග
video no 01.
http://www.youtube.com/watch?v=SYcxlrqxhCs&feature=related

video no 02.
http://www.youtube.com/watch?v=TeKhcS6h8mk

(මේම video එකෙ තමා ගුවන් හමුදා ක්‍රිඩකයෙක් තුවක්කුවක් අරගෙන අහසට වෙඩි තියන දර්ශනෙ තියෙන්නෙ.)

මේක දැම්මේ නොදැකපු අයට බලන්න.. අපි ඇස් දෙකෙන් දැකපු දේ බොරු කියල කියන්න බෑ,....
well done kandy...show ur colours,.......
මහනුවර රගර් team එකට ආදරේ කරන අය comment එකක් දාල ගියට කමක් නෑ...
kandy kollata rep akak dila giyata kamak na........
මහනුවර රගර් ක්‍රිඩකයිට හා ප්‍රේක්ෂකයිට ගුවන් හමුදා ප්‍රහාරයක්...
මචන්ලා... මම ඉරිදා (2011.07.03) ඔය කියන match 1 එක බලුවා,..ගුවන් හමුදා team එක,වගේම යුනිෆොර්ම් ඇදපු ගුවන් භටයො,කැලෑ ඇදුමෙන් හිටිය ගුවන් භටයො හැසිරුනු විදිහ අන්තිම කැතයි....නුවර අය ගොඩක් ගරු කරන Air Force වගෙ Team එකක අය එහෙම කරම හිතට ලොකු දුකක් ඇති වෙනවා
video no 01.
http://www.youtube.com/watch?v=SYcxlrqxhCs&feature=related

video no 02.
http://www.youtube.com/watch?v=TeKhcS6h8mk

(මේම video එකෙ තමා ගුවන් හමුදා ක්‍රිඩකයෙක් තුවක්කුවක් අරගෙන අහසට වෙඩි තියන දර්ශනෙ තියෙන්නෙ.)

මේක දැම්මේ නොදැකපු අයට බලන්න.. අපි ඇස් දෙකෙන් දැකපු දේ බොරු කියල කියන්න බෑ,....
well done kandy...show ur colours,.......
මහනුවර රගර් team එකට ආදරේ කරන අය comment එකක් දාල ගියට කමක් නෑ...
kandy kollata rep akak dila giyata kamak na........
Last edited:

) ...ehema aadarsha hambaweddi,,anik forces ewunuth ohoma thamaa uda paninne......