මහනුවර වර්ෂ 1960දී...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    නෑ බන්. හෙලිකොප්ටරයක් ඔතනින් යද්දි ඒකේ ඩැයිවර් ගත්ත ෆොටො එකක්
    ඒකනෙ මටත් පිස්සුනෙ. ඒ කාලෙ කොහෙද ඩ්‍රෝන්...

    කොප්ටර් ඩ්‍රැයිවර් ෆෝන් එකෙන් ගන්න ඇති ෆොටෝ එකක්...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    1960දී ඩ්‍රෝන් ශොට් එකක් නේද මේ..

    හරිම ශාන්තයි... සිත නිවුන..

    ඒකනෙ මටත් පිස්සුනෙ. ඒ කාලෙ කොහෙද ඩ්‍රෝන්...

    කොප්ටර් ඩ්‍රැයිවර් ෆෝන් එකෙන් ගන්න ඇති ෆොටෝ එකක්...
    Skylar Astin Appreciation GIF by The Roku Channel
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ඒකනෙ මටත් පිස්සුනෙ. ඒ කාලෙ කොහෙද ඩ්‍රෝන්...

    කොප්ටර් ඩ්‍රැයිවර් ෆෝන් එකෙන් ගන්න ඇති ෆොටෝ එකක්...
    මම හිතුවෙම බටකොල ආච්චි කොස්සෙන් යනකොට ගත්ත එකක් කියලමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ඒකනෙ මටත් පිස්සුනෙ. ඒ කාලෙ කොහෙද ඩ්‍රෝන්...

    කොප්ටර් ඩ්‍රැයිවර් ෆෝන් එකෙන් ගන්න ඇති ෆොටෝ එකක්...

    එහෙම ගන්න amarui බං
    බොඳ වෙලා යනවා
    අනිත් එක හෙළිය පදින වෙලාවට පෝන් පාවිච්චි කරන්න තහනම්
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    එහෙම ගන්න amarui බං
    බොඳ වෙලා යනවා
    අනිත් එක හෙළිය පදින වෙලාවට පෝන් පාවිච්චි කරන්න තහනම්
    අයිෆෝන් 13 ප්‍රෝ මැක්ස් වගේ ස්ටේබලයිසර් තියෙන ෆෝන් එකක් වෙන්න ඇති.
    නැත්තං ගිම්බල් එකක් තියෙන්න ඇති.

    පොලීසිය ඉන්නවද කියල බලල ටක් ගාල ගන්න ඇති ෆොටෝ එක...

    මම හිතුවෙම බටකොල ආච්චි කොස්සෙන් යනකොට ගත්ත එකක් කියලමයි
    ඕව මේ බටහිර වාදීන්ගෙන් ආපු මිත්‍යා කතානෙ... ඔහොම ඒව තිබිල නෑ...

    හැබැයි හෙළයො ලඟ තිබිල තියෙනව ඉහල යන ක්‍රමයක්,
    පොල් ගාන හිරමනේ උඩ වාඩිවෙලා හාල් ගරන නෑඹිළියට රසදිය දාල, කරකවන්න ඕනෙ... ඒ ගමං පොඩි මන්තර වැකියක් තියෙනව කියන්න... ඒක කිවුවම හිරමනේ නැගල ආකාසෙට යන්න පුලුවන් ක්‍රමයක් තිබිල තියෙනව...

    හෙහ්... කොස්සෙ නැගල යනවලු... බොරු කතානෙ...
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    අයිෆෝන් 13 ප්‍රෝ මැක්ස් වගේ ස්ටේබලයිසර් තියෙන ෆෝන් එකක් වෙන්න ඇති.
    නැත්තං ගිම්බල් එකක් තියෙන්න ඇති.

    පොලීසිය ඉන්නවද කියල බලල ටක් ගාල ගන්න ඇති ෆොටෝ එක...

    ඕව මේ බටහිර වාදීන්ගෙන් ආපු මිත්‍යා කතානෙ... ඔහොම ඒව තිබිල නෑ...

    හැබැයි හෙළයො ලඟ තිබිල තියෙනව ඉහල යන ක්‍රමයක්,
    පොල් ගාන හිරමනේ උඩ වාඩිවෙලා හාල් ගරන නෑඹිළියට රසදිය දාල, කරකවන්න ඕනෙ... ඒ ගමං පොඩි මන්තර වැකියක් තියෙනව කියන්න... ඒක කිවුවම හිරමනේ නැගල ආකාසෙට යන්න පුලුවන් ක්‍රමයක් තිබිල තියෙනව...

    හෙහ්... කොස්සෙ නැගල යනවලු... බොරු කතානෙ...
    පමිනිල්ලක් දාන්න ඕනි අපහාස කරා කියල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    පමිනිල්ලක් දාන්න ඕනි අපහාස කරා කියල
    මම කරපු ප්‍රකාශය නිසා, යම් කණ්ඩායම හෝ යම්කිසි සංවිධානයක හෝ යම් පුද්ගලයෙකුගේ සිත් රිදීමක් ඇතිවුනානම් මට සමාව දෙන්න...
    මම දැනටමත් එම ප්‍රකාශ මාගේ යූටියුබ් නාලිකාවෙන් ඉවත් කරගැනීමට කටයුතු සිදු කරල තිබෙනව...
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113

    දැන් ඔක්කොම එළකිරි සන්නිවේදනය රාජාංගනේ කළු බෝලෙගෙ voice cut වලින් කරන්න පුළුවන්නේ.. 😂

    මචං උඹ upload කරපු ඔක්කොම සහරා ප්ලෑෂ් වගේ එක පෙලට දාපන්කො