මහනුවර ශ්‍රී දළදාමාළිගය(Temple of tooth)
හේමමාලා කුමරිය හා දන්තකුමරු ශ්‍රී දළදාව වැඩම කරවූ පසු කිත්සිරිමෙවන් රජු මුල්ම දළදා මාලිගය අනුරපුර, ඉසුරුමුණිය ආශ්‍රිතව තැනූ බව සඳහන්වේ.
පැරණි රජදරුවන් ශ්‍රී දළදාව තම මාලිගය අසලම තබාගැනීමට වැඩි කැමැත්තක් දැක්වීය. එයට හේතුව වන්නේ රජ උරුමය තහවුරු වීමට දළදාවේ අයිතිය පැවතියයුතු බවට මතයක් පැවතීමයි.
පසුකාලීනව අනුරාධපුරයෙන් පොළොන්නරුවට, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටේ හා වර්තමාන මහනුවරට දළදාව සංක්‍රමණය විය.
මහනුවර දළදාමාළිගය 1595දී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු නිමවන ලදී.
දැනට මහනුවර දළදාමාළිගය බාරව කටයුතු කරන්නේ දියවඩන නිළමේ නිලංග දෑල මහතායි.
දියවඩන නිළමේ නිලය 1814 සිට වසර 10කට වරක් පුද්ගලයකු පත්කිරීම සිදුකරයි.
දළදාමාළිගයේ ඉපැරණි ඡායාරූප එකතුවක්...