මහනුවර ශ්‍රී දළදාමාළිගය(Temple of tooth)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මහනුවර ශ්‍රී දළදාමාළිගය(Temple of tooth)

    හේමමාලා කුමරිය හා දන්තකුමරු ශ්‍රී දළදාව වැඩම කරවූ පසු කිත්සිරිමෙවන් රජු මුල්ම දළදා මාලිගය අනුරපුර, ඉසුරුමුණිය ආශ්‍රිතව තැනූ බව සඳහන්වේ.

    පැරණි රජදරුවන් ශ්‍රී දළදාව තම මාලිගය අසලම තබාගැනීමට වැඩි කැමැත්තක් දැක්වීය. එයට හේතුව වන්නේ රජ උරුමය තහවුරු වීමට දළදාවේ අයිතිය පැවතියයුතු බවට මතයක් පැවතීමයි.

    පසුකාලීනව අනුරාධපුරයෙන් පොළොන්නරුවට, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටේ හා වර්තමාන මහනුවරට දළදාව සංක්‍රමණය විය.

    මහනුවර දළදාමාළිගය 1595දී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු නිමවන ලදී.

    දැනට මහනුවර දළදාමාළිගය බාරව කටයුතු කරන්නේ දියවඩන නිළමේ නිලංග දෑල මහතායි.
    දියවඩන නිළමේ නිලය 1814 සිට වසර 10කට වරක් පුද්ගලයකු පත්කිරීම සිදුකරයි.


    800px-Sri_Lanka_-_029_-_Kandy_Temple_of_the_Tooth.jpg



    දළදාමාළිගයේ ඉපැරණි ඡායාරූප එකතුවක්...


    27192377940768686262652d.jpg


    25665131606407578516562.jpg


    27192377940773686262652.jpg


    27192377940778686262652.jpg


    27192377940783686262652.jpg


    27192377940793686262652.jpg


    27192377940798686262652.jpg


    27192377940803686262652.jpg


    27192377940808686262652.jpg


    27192377940813686262652.jpg


    27192377940818686262652.jpg


    27192377940823686262652.jpg


    27192377940828686262652.jpg


    27192377940833686262652.jpg

     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද වටිනා පොස්ට් එකක්
    තැන්ක්ස් මිගාර අයියා
    රෙප්+
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive