මහනුවර සුප‍්‍රසිද්ද ඔරලෝසු කණුව ‘ඉස්මයිල
මහනුවර නගර මධ්‍යයේ පිහිටි සුප‍්‍රසිද්ද ඔරලෝසු කනුව ගූගල් සිතියමේ පෙන්වන්නේ ‘ඉස්මයිල් ටවර්’ ලෙසයි.
යුරෝපයේ සිට ගූගල් සිතියමේ සොයද්දී මේ ආකාරයෙන් එය පෙන්නුම් කරයි
https://www.google.fr/maps/place/Is...b99b379fb5!8m2!3d7.2931664!4d80.6348053?hl=en

අපිට නැත්තං සිංහලයින්ට ඕනම නෑ කියල මුස්ලිම් මිනිස්සුන්ට අඩු ගාණට දේපල වික්කා...
නුවර තියෙන ඉස්මයිල් කියන බිල්ඩින්වල සුද්දගේ ඉතිහාසයට යනකං මුස්ලිම් අයට අයිති.... ඔය දේපල සිංහලයින්ගෙන් අඩු ගාණට ගත්ත ඒව... ඔය ඉස්මයිල්ල තමයි ඔරලෝසු කණුව හදල තියෙන්නේ තමන්ගේ පුතෙක් සිහිවෙන්න....