මහනුවර හම්බ කරණය ගැන

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මහනුවර හම්බ කරණය ගැන

    මහා නායකයෝ යයි කියාගන්න අය තමන්ගේ මාලිගාවට අයිති ඉඩම්වල මුස්ලිම් පල්ලි හදනවා බලමින් නොදැක්කා සේ උන්නු එක මොන තරම් ජාතික අපරාධයක්ද?ම‍ෙ ඉඩමි සියල්ම බස්නායක ,මහනයකවරුන් අනුදැනුමකින් අන්න්‍යමගයින්ට විකුනු ඉඪම් මුන් තමයි නියම පරය‍ෝ ටික.දැන් වචනයක් න‍ෝකිය බකන් නිලන් ඉන්න‍ෙ

    14856165_366768503664949_4845698586338895111_o.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    ඔය මහා නායක කියන අයට යන්න අපායවල් නෑ. දේශපාලුවන්ට කඩේ යනවා ඇර බුද්ධාගම වෙනුවෙන් කරන සේවයක් නෑ..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔය මහා නායක කියන අයට යන්න අපායවල් නෑ. දේශපාලුවන්ට කඩේ යනවා ඇර බුද්ධාගම වෙනුවෙන් කරන සේවයක් නෑ..
    :(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වැඩියෙන්ම මුස්ලිම්කරණයට විරුද්ධව මම අදහස් ප‍්‍රකාශ කරන්නේ නුවර ඉපදිලා නුවර ජීවත් වෙන එකෙක් විදියට මෙම ව්‍යාප්තවාදය දැකපු නිසයි.... මේ දවස්වල නුවර කොණකපාලල ටිකක් Elakiri pathfinder_a2z හොයනවා.... (මගේ කොණ කපන්න වෙන්න ඇති....:lol::lol::lol:)
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    වැඩියෙන්ම මුස්ලිම්කරණයට විරුද්ධව මම අදහස් ප‍්‍රකාශ කරන්නේ නුවර ඉපදිලා නුවර ජීවත් වෙන එකෙක් විදියට මෙම ව්‍යාප්තවාදය දැකපු නිසයි.... මේ දවස්වල නුවර කොණකපාලල ටිකක් Elakiri pathfinder_a2z හොයනවා.... (මගේ කොණ කපන්න වෙන්න ඇති....:lol::lol::lol:)
    uba baya nowi hatapan kollo math kohen hari pathu wenkana inne