මේවා අනිවාර්යෙන් නතර කරන්න ඔ න
එවැනි ජෝඩු බෙහෙවින් දක්‌නට ලැබෙන්නේ මල්වතු මහා විහාරය දෙස ඉදිකර තිබෙන ආසනවල සහ වැව් ඉවුරේ බව මල්වතු මහා විහාරයේ භික්‍ෂූන් වහන්සේ කීපනමක් පැවසූහ.



Define whats "Asanwara" please..




kollek, kellekuta lan wela hitiyai kiyala, oluwe amaru athi kara ganne, no life ewun!

අසන්වර කියලා කියන්නේ බන් වෑරදි විදියට,අනුමත නොකරන හෑසිරිම් වලට වගේ තමයි..![]()
අසංවරව හැසිරෙනවා නම් මෙහෙම කරපු එකේ වරදක් නෑ........




Example ekak kiyapan balanna... Bankuwaka wadi wela athin allan inna eka asanwarada?





අතින් අල්ලන් ඉන්න එකට වඩා ඒහා ගිය ඒවා එතන වෙනවා බන්.අයි ලව් කරන වෙලාවේ ඉන්න තෑනත් අමතක වෙන උන් ඉන්නවනේ.අනික මන් හිතන විදිහට ඔතන වෑඩියෙන්ම ඉන්නේ නුවරින් පිට පළාත් වල ඉදල එන කෙල්ලෝ කොල්ලෝ.නුවර එවුන් නම් දන්නවා ඊට වෑඩිය සුපිරි ප්ලේස්....![]()
හොදට හිටි....මේකනේ මච0,මේ ඔක්කම කෑගහන්නේ එතන් දළදාමාළිගාව,රජමහා විහාරය තියෙන නිසා.ඉතින් එතන ලව් කරන්න ගත්තම හරි නෑනේ.Machan mama nag colombo.. Anika mama owa karapu kale dan pahu wela..
Habai mama hitanne nuwara wawa wate loversla nath nag wawen wadak na kiyalai.. Oka goda karala ground ekak hadanna tiyenne...



ඒ කොතනද බන් මම නොදන්න ටනල් 1ක????හැබැයි වැව රවුමෙ ලව් කරන ගොඩ දෙනෙක් අසංවරව හැසිරෙන්නෙ නෑ,
සම(හරක්)ගස් වලට මුවා වෙලා අශෝභන වැඩ කරනව ඇති.මම නම් කියන්නෙ නුවර වැව වගෙ සුන්දර තැනක අහිංසක විදිහට ආදරය කරන පෙම්වතුන් නිසා මේ කියන තරම් විනාශයක් වෙන්නෙ නෑ.(හැබැයි!කේ.සී.සී එකට යන ටනල් එක අස්සෙ හිටගෙන ලව් කරන අවලම්මු ගැන නම් වහාම පියවරක් ගන්න ඕන.)



