මහනුවර_වැව්_කණ්‌ඩියේ_අනඟ_රැඟුම්_නවත්වන්න

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හොදට හිටි....මේකනේ මච0,මේ ඔක්කම කෑගහන්නේ එතන් දළදාමාළිගාව,රජමහා විහාරය තියෙන නිසා.ඉතින් එතන ලව් කරන්න ගත්තම හරි නෑනේ.:rolleyes::rolleyes::rolleyes:

    Dalada maligawa patte oya scene eka na ne... Eka nisa eka metanata adala na.. Raja maha wiharaya othna issra indala tibba.. Loverslath api danna kale indala hitiya.. Kisi awulak na..

    It's a part of culture there... Anika buddagame koheda kiyala tiyenne love karanna epa kiyala?

    Temple of the tooth should be there, and the Maha wiharaya too..
    Also benches should exist with lovers...

    That's how we see Kandy from Colombo. If any of these goes missing then no use...

    Let's make a cricket ground there, so at least we can watch a match.. :D:D:D
     
    Candy man

    Member
    Aug 8, 2010
    107
    6
    0
    umbatanm ethanta gihin purudui wage neda :rolleyes:
    837514213.gif
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Hmmmmmmmm!!!!!!!!!!!!!!!! Love karanawa kiyala pare yana minissunta pennanna one nahane. Poddak udata gihin karana bambuwak Wale's park 1e kara gaththanam wade shape.

    ඕක තමා මම කිව්වෙ.. පාරෙ යන මිනිස්සු යන ගමනක් යන්නෙ නැතුව මොනවද බලන්නෙ?

    ලංකාවෙ මිනිස්සු ඔහොමම‍යි.. ඕනෙ නැති රෙද්දක් නෑ..:angry::angry:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ඕක තමා මම කිව්වෙ.. පාරෙ යන මිනිස්සු යන ගමනක් යන්නෙ නැතුව මොනවද බලන්නෙ?

    ලංකාවෙ මිනිස්සු ඔහොමම‍යි.. ඕනෙ නැති රෙද්දක් නෑ..:angry::angry:

    yeeeep
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    anna love karanawaa.. enna enna thawa poddak langata gihin balamu.. phone eken recod paarakuth daamu.. cheeyaa .. ara ara..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Dalada maligawa patte oya scene eka na ne... Eka nisa eka metanata adala na.. Raja maha wiharaya othna issra indala tibba.. Loverslath api danna kale indala hitiya.. Kisi awulak na..

    It's a part of culture there... Anika buddagame koheda kiyala tiyenne love karanna epa kiyala?

    Temple of the tooth should be there, and the Maha wiharaya too..
    Also benches should exist with lovers...

    That's how we see Kandy from Colombo. If any of these goes missing then no use...

    Let's make a cricket ground there, so at least we can watch a match.. :D:D:D

    හ්ම්.....බුදු ධහමේ කොහෙවත් කියලා නෑ තමයි ලව් කරන්න එපා කියලා.ඒ උනත් බන් අපෙත් යුතුකමක් තියෙනවානේ පූජණීය ස්ථානවල සන්වරව හෑසිරෙන්න???මන් කියන්නේ ආදරෙන් ගිහිල්ලා මලක් පහනක් පත්තු කරලා එන එක නෙමයි.බන්කු වල වාඩිවෙලා බදාගෙන ඉබගෙන කරන ඒවා හොද නෑ කියලා.

    හි..හි..ඈයි බන් අස්ගිරිය තියෙන්නේ,අපි එතන වෙන මොකක් හරි දාමු..
    .:P:P:P:P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හ්ම්.....බුදු ධහමේ කොහෙවත් කියලා නෑ තමයි ලව් කරන්න එපා කියලා.ඒ උනත් බන් අපෙත් යුතුකමක් තියෙනවානේ පූජණීය ස්ථානවල සන්වරව හෑසිරෙන්න???මන් කියන්නේ ආදරෙන් ගිහිල්ලා මලක් පහනක් පත්තු කරලා එන එක නෙමයි.බන්කු වල වාඩිවෙලා බදාගෙන ඉබගෙන කරන ඒවා හොද නෑ කියලා.

    හි..හි..ඈයි බන් අස්ගිරිය තියෙන්නේ,අපි එතන වෙන මොකක් හරි දාමු..
    .:P:P:P:P

    Dan metana pansale newi ne mun inne.. Wawa rawme ne. neda? Wawa rawma pansale kotasak nevei ne..

    Pansalata yana aya pansalata yanawa misak benches balanne mokatada?

    Metana awula tiyenne pansale newei ban.. Api nikan hitamu othana pansala na kiyala.. Eth oya ka gahana un ka gahanawa...

    Dan mama pansalata yanakota, umba wawa rawme kallak ekka bench eka uda hitiyoth mata awulak na. mama mage gamana yanawa... Mata moko umbala monawa kalama.. It's ur freedom. Ape un nag karanne pansal yana eka nawattala umbala mokada karanne kiyala balana ekai...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ යන විදිහට නම් ඉස්සරහට පෙම්වතුන්ට ගොඩාක් කරදර වෙයි. ප්‍රසිද්ධියේ kiss එකක් දෙන එක, බදාගෙන ඉන්න එක අපේ සමාජය අනුමත කරන්නේ නෑ. ඒවාගේ දේවල් හරියටම කරනවා කියලා පිට අයට නොපෙනුනත් තරුණ තරුනියක් අත් අල්ලාගෙන කතාකරන එක ගැනත් සමාජය වපර ඇහින් බලන්නේ. කොහොම උනත් පෙම්වතුන්ට වෙනම් ඉන්න තැනක් නම් හදන්න යනකොට ගොඩාක් විරෝධතා ඇතිවෙයි. අන්තිමට මේ හැම දෙයකදීම තරුණ පිරිසට ඇගිල්ල දික්වෙන එක වලක්වන්න බෑ.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    WTF is wrong with these authorities? are they having outdoor sex by the lake? I think not!
    i think the government wants to encourage homosexuality in the country