මහප්‍රාන භ

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
ඔන්න දවසක් ලමෙක්ට ටීචර් කිව්වලු මහප්‍රාණ "භ" යන්නෙන් වාක්‍යයක් ලියන්න කියල. ඉතින් හිතාගන්න පුලුවන්ද ලමය ලියපු වාක්‍යය. ලමය මෙන්න මෙහෙම ලිව්වලු

භල්ල ලභුත් එක්ක භත් කාල භොක්කෙ භුදි

ඕක හරියට ලිව්වනම් එන්න ඕනෙ මෙන්න මෙහෙම

බල්ල ලබුත් එක්ක බත් කාල බොක්කෙ බුදි