මහපාරට බරක් නොවන ක්‍රම

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    නාකි ඉලන්දාරියා;24167694 said:
    Gerald , have you ever been to a orthopaedic ward????
    Unless go and have a chat with orthopaedic patients,,,


    If you still don't change your mind go to neurotrauma unit,and have chat with relatives of patients... because most of the time patients unable to talk

    Bad, erratic and slow drivers cause accidents...Because they don't know how to drive to the road conditions or to react. They cause more accidents than the ones going fast. I do NOT mean irresponsible overspeeding here. I drive fast but extremely safe.
    The SriLankan drivers have reached a point where they are worse than the Chinese. That's the fact. I always say that with the Chinese, take the bloody cars off them and give them bicycles. That's what they are used to and quite adept at.
    It's time to apply this for the new generation of drivers in SriLanka too... Sorry but it is the truth. The original poster has a valid point!
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පාරට වාහනයක් දැම්මට පස්සේ අනිවා හරක් දෙවර්ගයක් හම්බ වෙනව.
    1- යන මිනිහට යන්න නොදි පාරෙ ලොටන සෙට් එක. (සෙමින් වාහනය පැදවීම කිසිදු ගැටලුවක් නැත. නමුත් තමුන් යන්නේ හීමීට බව දැනගෙන අනිත් අයට හැකි සැම විටම මාර්ගය ඉඩදීමට ඔබ වගබලා ගත යුතුය)
    2- කඩි කුලප්පුව හැදුන උන් සෙට් එක (මුන්ට යන්න පුලුවන් උනත් බැරි උනත් පුදුම ගායක් තියෙන්නේ, කලර් ලයිට් එකේ කොල පත්තු වෙනකන් ඉන්න බැ ඉගිලෙන්න හදනව, තනි ඉර හරි ඉරිදෙක තියන වෙලාවට ඉස්සරහ වාහන තිබුනත් හොර්න් ගගහා මැරෙන්න හදනවා, ඔය වෙගේ තව තියනව.....)

    මට කියන්න තියෙන්නෙ.:D:yes:

    * පුලුවන් සැම විටම වාහන තදබදයක් ඇති නොවන අයුරින් වාහනය පදවන්න බලන්න.
    * අපට හදිසියක් නොමැති උවද එවැනි අය සිටිය හැකි නිසා ඔවුන්ට මාර්ගය ඉඩ දේන්න.
    * හැකී සැම විටම නිවරදි මන් තීරු බාවිතා කරන්න. (මෙකනම් ගොඩක් අය දන්නේ නැ, විශේෂයෙන් දිවිත්ව මන්තිරු වල ගමන් කරන විට)
     
    Last edited:

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18

    :angry::angry: කියල වැඩක් නෑ.. නුවර පාරේ යනවා කියන්නේ ඉතින් යන වාහනේ නවත්තල, ළඟ කඩේය ගිහිල්ල තේ එකක් බිල එන්න පුලුවන්. මට එපා ම උන දවසක් එදා.. ඉස්සරහට ගිහිල්ල බලද්දී ඇති දේකුත් නෑ. නමුත් පට්ට දිග වාහන පෝලිමේ




    ow ban
    udeta owun nane, bus eka nuwara idala 2.5h walin colombo enwa
    hawasta nam owun ekka baa
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ow ban
    udeta owun nane, bus eka nuwara idala 2.5h walin colombo enwa
    hawasta nam owun ekka baa

    I always say that you can go to Kandy but you have to somehow find a way to carry the car back in the train to Colombo. A few weeks ago I took the Kandy - Kurunegala - and to Yakkla - even the damn dual carriageway is blocked by slow moving donkeys. Somehow entered the southern highway. But I arrived a lot faster than the Kandy road.
     

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    මාත් එහෙමයි. හිමින් යන එකෙක් නෙවෙයි. හිමින් යන හැමෝටම බනින්නෙත් නෑ. ඒත් මෙතන ත්‍රෙඩ් එක දාපු කෙනා ඇත්ත කතාවක් කියල තියෙන්නෙ. එකඟ වෙනව ඒකට. හිමින් යනව නම් අදාල ට්‍රැක් එකේ යන්න ඕන. ඕවර්ටේක් කරන අයට ඉඩදෙන්න ඕන. ඒව නීතියෙන්ම තියෙන දේවල් නෙ. ට්‍රැෆික් ලයිට් වල එන්ජිම ඕෆ් කරන් ඉන්න කාලකන්නි ත්‍රීවීල් කාරයො වගේම ලයිට් එක වැටුනම ඉක්මනට යන්නෙ නැති උන්ටත් බනින්න ඕන තමයි. උන් ඉක්මනට යන්නෙ නැති නිසා තව කෙනෙක්ට ගොඩක් පරක්කු වෙන්න පුලුවන්. හයිවේ එකේදිත් ඔය කියල තියෙන ටික හරියටම හරි. හිමින් යනව කියන්නෙත් අනතුරකට අත වැනීමක් තමයි හයිවේ එකේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    නාකි ඉලන්දාරියා;24167694 said:
    Gerald , have you ever been to a orthopaedic ward????
    Unless go and have a chat with orthopaedic patients,,,

    I'm lost. What has this got to do with orthopaedic wards anyway?

    Are you saying that driving at 40kmph on a 70kmph road would somehow prevent a potential visit to an orthopaedic ward - is that it?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    What irritates me the most is that two slow moving donkeys... instead of driving behind each other at their own pace, block the two lanes by driving side by side. Cant these idiots understand that that there are others on the road and let them pass.
     
    Last edited:

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    I always say that you can go to Kandy but you have to somehow find a way to carry the car back in the train to Colombo. A few weeks ago I took the Kandy - Kurunegala - and to Yakkla - even the damn dual carriageway is blocked by slow moving donkeys. Somehow entered the southern highway. But I arrived a lot faster than the Kandy road.




    sinhalen poddak kiyapan machn
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අවම වේග සීමාවක් දාන්න ඕන ප්‍රධාන පාරවල් වලට.. ගොඩක් වෙලාවට වාහන ලයින් එකට ඉස්සරහින් කොට කොට යන ත්‍රිවිල් එකක් හරි වැගන් ආර් එකක් හරි පරණ ටාටා බඩි ලොරියක් හරි ගල් පටවපු පරණ ට්‍රිපර් එකක් හරි යනවා.... ගල් වගේ බර ඒවා අරන් යන්න ටයිම් ලිමිට් එකක් දාන්න ඕන ට්‍රැෆික් නැති වෙලාවල් බලලා.. තව උන් ඉන්නවා අපි ට්‍රැෆික් ලයිට් එකේ පෝලිමේ නවත්තන් හිටියහම වමෙනුයි දකුනෙනුයි රින්ගන් ඉස්සරහට ගිහින් ඊට පස්සේ ආයි කොට කොට යනවා.. තව ට්‍රැෆික් එක හිමින් යන වෙලාවට වමෙන් ඉස්සර කරලා වාහනේ පැත්තට කපන උනුත් එපා වෙනවා.. 70 වට ඕනේ නෑ අඩුම 45 - 50 අතරෙවත් යන්න බැරි අය වාහන තියල ගෙදර ඉන්නේ ඕන.. අපේ පැත්තෙනම් දැන් ලයින් දෙක හැදෙනවා එතකොටනම් අවුලක් නෑ...