මේ ගැන නම් කියලා වැඩක් නැහැ..
ඩබල් ලයින් තියෙද්දි දකුණු පැත්තෙ ලයින් එකේ තියාගෙන කොටනවා ඉස්සරහ පාර ෆුල් ක්ලියර් තියෙද්දි,
වමෙන් ඉස්සර කරොත් සමහර පොලිස් කාරයො ලියනවා,
කොච්චර හෝන් ගැහුවත්, හෙඩ් ලයිට් ගැහුවත් උන් යන්නේ උන්ට ඕන ස්පීඩ් එකේ..
මහ කාලකන්නි ඉන්නේ, ආසාවට වාහන ගන්නවා ඩ්‍රයිව් කරගන්නවත් බැහැ..
පොලීසිය නැති තැන වමෙන් ඉස්සර කලා.අරූගේ මූන ගාවින් දකුණට ඇල්ලුවා.පොඩි බ්‍රේක් පාරක් ගහලා ඇදලා යන්න ඕනි.







