මහපාරේ සිඟිති බීසනේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    මම කියන්නෙ ෆොටො බැලුවාම තම්බි ඉස්කොලයක් නෙමෙ කියන්න පුලුවන් 95% ශුවර් එකකින්


    මම නම් එක පාරක් හරි වැටිලා තියෙනවා ජොබ් කරන වයසින් පස්සෙ. ඔවා සාමාන්ය දෙවල් life එකෙ
    ------ Post added on Feb 27, 2026 at 5:58 PM
    RwetT88.png

    සලාතය මුස්ලිම් අය අතර තියෙන වචනයක් නෙ
     
    • Like
    Reactions: sinhawanshaya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    එක දෙයක් 90% වෙලාවට ස්කොල අන්තිම දවස් දෙකේ O/L or A/L ඉවර වෙන දවස් දෙකේ ගුටි කන්නේ අනිත් උන්ට ස්කොලේ ළඟ නිසා පාර්ට් ගෙන ඉඳපු උන් ඉස්සර නම් .

    ඕක class වලත් වෙනවා අන්තිම දවසේ.
    ගුටි කාපු උන් කලින් මුකුත් කර ගන්න බැරුව ඉඳපු ගහපු උන්ගේ ගම හෝ වටේ උන් නිසා හෝ මගින් බස්සල ගහන්න පුළුවන් උන් නිසා සද්ද නැතුව ඉඳපු උන් අන්තිම දවසේ return දෙනවා .

    ඔහම නෙමේ ඉස්සර නම් පිට area වල උන් තමන්ගේ ගමෙන් ටව්න් එකෙන් උන් අරන් ඇවිත් ගහන්නේ , ගහල යනවා අයෙත් එන්න ඕනේ නැති නිසා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    වේේලාව බස් එකක් ආවා නන් ඉවරයි
    වහනෙක හැපුන නම් කෙල්ලත් පව් වාහනේ එකත් පව් ඌත් ගුටි කනවා වටේ ඉන්න පොන්නයෝන්ගෙන් කහ ඉරේ පපුව කියල ගහන්නේ