මහපොළට වැඩිම දායකත්වය

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ඔය පුද්ගලික අද්‍යාපන ආයතන වලට බදුගහන ව
    ඒ බදු මුදල් තමා වැඩිම දායකත්වය දෙන්නේ
    අනෙක මුස්ලිම් එකෙක් එනවද ඔය උද්ගොෂනවල්ට නැ
    උන් හොදට ඉගෙනගන්නවා charted CIMA මුන් ඊටපස්සේ සවුදි රටවල් වලට ගිහින් හොදට සල්ලි හොයනවා
    ඇවිත් art faculty වල බඩුවක් බැදගන්නවා ගහ ගහ ඉන්නවා සැපේ

    උබල ඉතින් රවුල් කොන්ඩ වවාගෙන පාරේ

    මෝල් කාන්තගේ දුව අනරගේ අවජාතක පුතා ටිලවින් ගේ ළමයි එනවා ද නැ
    මුන්මේ මේ ජීවිකාව කරගෙන තියෙන්නේ රටේ ප්‍රශ්ණ
     
    • Haha
    Reactions: ShadowSeeker

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සිනි වලන් ගහපු ඒවා එහෙමත් එකතු කරලා ගත්තනම් සමහර විට පුද්ගලික අධ්‍යාපන ආයතන වලට බදු සහන දෙන්නත් තිබුණා. උබේ කතාව හරි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    සිනි වලන් ගහපු ඒවා එහෙමත් එකතු කරලා ගත්තනම් සමහර විට පුද්ගලික අධ්‍යාපන ආයතන වලට බදු සහන දෙන්නත් තිබුණා. උබේ කතාව හරි
    සිනි වලන් ගහපු ඒවා එහෙමත්
    අනන් මනං කීවට වැඩක් නැනේ
    ගිහින් නඩු දාන්න
    එතකොට වරයා විකුනපුව ඒවට උබල කටපුක වහගෙන හිටියේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සිනි වලන් ගහපු ඒවා එහෙමත්
    අනන් මනං කීවට වැඩක් නැනේ
    ගිහින් නඩු දාන්න
    එතකොට වරයා විකුනපුව ඒවට උබල කටපුක වහගෙන හිටියේ
    1 නිෂ්මි දන්නවද නිෂ්මි.?
    2 උඹත් නඩු දාපන් බං ශිෂ්‍යයෝ අරන් උද්ඝෝෂණ කරනවා කියලා. මෙතැන අපිට කියන්නේ අපි ලවා නඩු දමන්න ද ඒවා හදේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    සිනි වලන් ගහපු ඒවා එහෙමත්
    අනන් මනං කීවට වැඩක් නැනේ
    ගිහින් නඩු දාන්න

    Ai nadu damme nathnam monawa krnnd 🤔
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මේ forum එකක දැම්ම කියල වැඩක් නෑ නේ

    office ekaka idan forum hitiyama mokada venne
    ------ Post added on Jul 10, 2021 at 10:55 AM
    උන් කැම්පස් එකක ඉන්න ගමන් උද්ඝෝෂණ කලා කියලා මොකද වෙන්නේ... තමන්ට කැමති දේ තමන් කරගෙන ඉන්න පුලුවන්.නීති විරෝධී දෙයක් නෙමෙයිනේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ayi ban oya tharam bolada

    උන් කැම්පස් එකක ඉන්න ගමන් උද්ඝෝෂණ කලා කියලා මොකද වෙන්නේ... තමන්ට කැමති දේ තමන් කරගෙන ඉන්න පුලුවන්.නීති විරෝධී දෙයක් නෙමෙයිනේ
    මචන් ඔය උද්ගෝෂණ නිසා තමා උපාදිය ගන්න කල්යන්නේ
    උන්ට නිදහස් මනසක් නැ වයිරය හැම තැනම
    පේරාදෙණිය eng එකේ කීව උ අන්තරේ එකෙක්
    උන ගහන්නේ යකඩ පොලුවලින් උබහිතපන් මොනවගේ මානසිකත්වයක් ද ඒ කියල
    උන්ට විභාගෙට පාඩම් කරන්න බැරි වුනොත් ලැබ් කුඩු
    පොඩ්ඩක් හිතල බලපන්
    ------ Post added on Jul 10, 2021 at 11:50 AM

    උන් කැම්පස් එකක ඉන්න ගමන් උද්ඝෝෂණ කලා කියලා මොකද වෙන්නේ... තමන්ට කැමති දේ තමන් කරගෙන ඉන්න පුලුවන්.නීති විරෝධී දෙයක් නෙමෙයිනේ
    ayi ban oya tharam bolada
    ------ Post added on Jul 10, 2021 at 11:51 AM
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    පේරාදෙණිය eng එකේ කීව උ අන්තරේ එකෙක්
    උන ගහන්නේ යකඩ පොලුවලින් උබහිතපන් මොනවගේ මානසිකත්වයක් ද ඒ කියල
    උන්ට විභාගෙට පාඩම් කරන්න බැරි වුනොත් ලැබ් කුඩු
    පොඩ්ඩක් හිතල බලපන්
    ------

    Pera eng kiyala sure da u? boru bn wiswasa karann epa.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Mahapola does not get tax money . It is a trust fund ex officio headed by Chief Justice. Fund money is invested in various investments. It is self relient and earlier it got funding from various other activities such as trade fairs etc.
     
    • Like
    Reactions: sakuntha1996

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    Mahapola does not get tax money . It is a trust fund ex officio headed by Chief Justice. Fund money is invested in various investments. It is self relient and earlier it got funding from various other activities such as trade fairs etc.
    hayioooooooooo sansaare
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    Mahapola does not get tax money . It is a trust fund ex officio headed by Chief Justice. Fund money is invested in various investments. It is self relient and earlier it got funding from various other activities such as trade fairs etc.
    මේක මමත අහලා තියෙන දෙයක්.හරියටම නොදන්න නිසා කියන්න ගියේ නෑ..මූ මේ පචයක් අත අරිනවා මෙතන
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මේක මමත අහලා තියෙන දෙයක්.හරියටම නොදන්න නිසා කියන්න ගියේ නෑ..මූ මේ පචයක් අත අරිනවා මෙතන
    හරි උබලට bayathiyenne උබලා ට job නැතිවෙයි කියලනේ