මහබැංකු අධිපතිත්

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    අස්වුනානම් හොදයි වගෙ නේ
    ඒ මනුස්සයගේ ගේත් ගිනි තිබ්බා නම් හරි අරගල විරුවො ගිහිල්ලා..මොකද මේ අය දන්නේ ගෙවල් ගිනි තියන්න විතරයිනේ.....
     
    • Dislike
    Reactions: dxx

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    තව ටික කාලයක් දීල බලයි. ඔය ඕන එකෙක් පෙරෙට්ටො කියන විදියට වැඩ කරන්න ඕන කියලා ඊයේ කුමාර් ගුණරත්නම් කිව්ව. නැත්නම් උන් එලවයි.
     
    • Sad
    Reactions: VASSA

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒ මනුස්සයගේ ගේත් ගිනි තිබ්බා නම් හරි අරගල විරුවො ගිහිල්ලා..මොකද මේ අය දන්නේ ගෙවල් ගිනි තියන්න විතරයිනේ.....
    හානේ ඵළියට අැවිත් බයි වස්සා..🤣
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඒ මනුස්සයගේ ගේත් ගිනි තිබ්බා නම් හරි අරගල විරුවො ගිහිල්ලා..මොකද මේ අය දන්නේ ගෙවල් ගිනි තියන්න විතරයිනේ.....
    Thawa tikak kalak idapan VASSO tho BISON kenek wei heen nul bai ponz....
     
    • Dislike
    • Like
    Reactions: dxx and VASSA

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ මනුස්සයගේ ගේත් ගිනි තිබ්බා නම් හරි අරගල විරුවො ගිහිල්ලා..මොකද මේ අය දන්නේ ගෙවල් ගිනි තියන්න විතරයිනේ.....
    රනිල්ගෙ ගේ ගිණි තියපු ඵකට බයියොන්ට හිතට අමාරුයි වගේ..😆
     
    • Haha
    • Sad
    Reactions: haunte and VASSA

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    ඔව් නැත්නම් උගේ reputation එකත් යනවා පච කොටත් එක්ක වැඩ කරන්න වුනොත්
    Reputation eka fix kirilla neda lol
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,737
    1
    57,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දසේනව පැන්නුවා විතරයි බයියෝ ඇවිත් රට ෆේල් වෙනකල් බලන් ඉන්න පටන්ගත්ත කියහන්කො. අම්මෝ කොහොමද මුන්ගේ ජාති ආලෙ...! හික්
     
    • Haha
    Reactions: haunte and jhnnwp