I'm trying to prove that Mr.Arjuna is a real professional and that he has no intention of doing such and so as for the allegations made by dumb fucks like you who has no idea about the whole situation.
උබ මේ එක report එකක් අරන් කියවනවා, එකෙ තියන ඔක්කොම ඇත්තයි කියලා හිතාගෙන කෑ ගහනවා... උබ අඩුගානේ කෝප් වාර්තාවේ පිටුවක්වත් කියවලා තියෙනවද? කිසිම දෙයක් හරිහැටි නොදැන කතා කලාට වැඩක් නෑ. කුඩුවෙන්න දෙනවා ලඟදිම..
මන් ඉදිරිපත් කර තර්කෙ මහෙන්ද්‍රන්ට හොරා කන්න ඕනෙ ඇයි කියන එකයි.
Over 15 years of international experience, was working at a bank in a most wealthiest countries in the world (now imagine his salary) and also a citizen of Singapore. Left all those to work here. ඉතින් තව මොන ලබ්බක්ද? ඒක ලාමක තර්කයක් නෙමෙයි.
මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගැලියොන් සමුහ ව්‍යාපාරය නම් මුල්‍ය ආයතනයේ විශේෂ උපදේශකයා බවත් එම ව්‍යාපාරය පිහිටවනු ලැබුවේ රාජ් රාජරත්නම් නම් ලෝ ප්‍රකට මුල්‍ය වංචනිකයා බවත් LTTE සංවිධානයේ සහ ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන මුල්‍ය අනුග්‍රාහකයා වුයේ ද රාජ් රාජරත්නම් බවත් පවසන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එම පත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී.Aluth ekkenage karattuwa kohomada danne nea......
අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේෂඥයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්...මචන්, ඔය rocat90 දැන් මාස ගානක ඉදල මාර try එකක් දෙනවා, බැදුම්කර හොරකමක් උනේ නෑ කියල පෙන්නන්න... ඒ ගැන මාත් එක්කත් post දාගෙන තියෙනවා... මෙයා නිකන් නෙමෙයි දෙන්නේ, කොහෙන්ද මන්දා හොයාගත්ත article ටිකක් copy paste කරලා, ඒවායේ වචන දෙක තුනක් ඉස්සරහට දාලා, ආර්ථික විද්‍යා specialist කෙනෙක් වගේ talk එක දෙන්නේ... හරියට අර අනුර කුමාර රතු අලියා serious mood එකේ ටොම් පච අත අරිනවා වගේ... මොකද බැදුම්කර ගැන මෙලෝ සසරක් දන්නේ නැති මිනිස්සු හිතනවා, මූ නම් දන්නවා වගේ.. ඒනිසා මූ කියන දේ ඇත්ත වෙන්න ඕනේ කියල...
මේ වගේ හොරට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න යන්න මහන්සි වෙන්න එපා මචන්... ඒත් අනිත් නොදන්නා මිනිස්සුන්ට දැනගන්න මේ වගේ post එකක් දාපු එක වටිනවා...
ලොල් FB එකෙ දාන හැමදේම ඇත්ත කියලා හිතන උබලා වගේ බයියන්ට ඉතින් මේවා හොඳයි. ඉවසලා ඉන්න ඇත්ත එලිවෙයි ලඟදිම... very soon..! සමහරවිට අද දවස ඇතුලතම..
Thread එකට subscribed කලේ ඒකයි කුඩු වෙන්න reply කරන්න.. කොහෙද ගං බිජ්ජෙක් මැද්දට පැන්නානෙ..