මහබැංකු වාර්තාව ගන්නේ කොහොමද?
මට පොඩි විභාගයකට හදිස්සියේ මහබැංකු වාර්තාව ගන්ඩ ඕන. සමුද්‍ර එකේ ඇතිද?
අලුත්ම ඒක
ස්තුති
මට පොඩි විභාගයකට හදිස්සියේ මහබැංකු වාර්තාව ගන්ඩ ඕන. සමුද්‍ර එකේ ඇතිද?
අලුත්ම ඒක
ස්තුති
wada karana ekkenek ta kiyanna
puluwan nam hoyaaganna
aduwata ganna puluwan mchn![]()
umba divinaguma exam / paripaalana seva exam hari liyanawada ?
ඔව් පරිපාලන