මහමගට පන්සිල්

suranga5454

Member
May 12, 2014
15
3
0
මහමගට පන්සිල්

අපි ගොඩක් වෙලාවට වහනවෙලා යනකොට traffic වලට අහුවෙනවා. සමහරු හරිම අපරික්ෂාකාරී විදිහට වාහන එලවනවා.මේක ටිකක් හරි අඩු කරගන්න පුළුවන් අපි හැමෝම මේ පුංචි දේවල් ටික පිළිපැද්දොත්. මේකේ තියන දේවල් 100% ඇත්ත. නමුත් අපි ඒ දේවල් හිතන්නේ නැති නිසා අපි හැමෝම දුක් විඳිනවා . ඒ නිසා පහත link එක click කර කියවා පිළිපදින්න

http://ebookbrowsee.net/gdoc.php?id=576119150&url=4d7d2831e765f12574af8f3c4dec85a1

මෙම ග්‍රන්ථය Ishan De Silva මහතාගේ නිර්මාණයක් වන බව ගෞරවයෙන් සිහිපත් කරමි

මෙය ඇතුලත් වී තිබුන mahamagatapansil .org web site එක දැන් ක්‍රියාත්මක නොවන නිසා මෙය elakiri මිතුරන් අතර share කිරීමට අදහස් කලෙමි


මේකෙන් ඔබට ගන්න දෙයක් ඇතිනම් comment එකක් හෝ අනිත් අයටත් බලාගන්න පුළුවන් විදිහට BUMP හෝ share කරන්න
 
Last edited:
Aug 18, 2011
6,147
788
0
Thanks 4 sharing :) Rep +

:oo::oo: ඔව් ඉතින් ඔය ලේලන්ඩ් කාරයොයි, රෝද දෙකක් පු^ ගහගෙන ඉගිල්ලෙන්න හදන ලෑලිසීට් කාරයොයි තමයි ඔය පොත කියවලා හැදෙන්න ඕන :growl::growl: